Mango Kalu Nande Lyrics by Annesley Malawana
Mango Kalu Nande (මන්ගෝ කළු නැන්දේ) is a Sinhala song sung by Annesley Malawana. This page presents the Mango Kalu Nande lyrics in Sinhala script (මන්ගෝ කළු නැන්දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mango Kalu Nande |
|---|---|
| SINGER | Annesley Malawana |
| VIEWS | 468 |
| UPDATED |
Mango Kalu Nande Lyrics
Mango kalu nande
Moka da me paththe
Handa yame bala
Gedarin... panagatthe...
Bulath koratuwe lapati dalu pahe
Mangota dan harima veda wage
Polata genalla labeta vikunala
Gedara enne hina vehi vehi...
Mango kalu nande...
Mango nandage duwa ango kumari
Giya sumane panala gihilla
Aya anda welapila polave hepi negitila
Vedak nene dan pasuthavila...
Mango kalu nande...
Ahala pahala hamoma aege katata baya vela
Inne ata dinuma pawarala
Mama gedara awa data aeva hiravela
Dahayata genaganna beha wage...
Mango kalu nande...මන්ගෝ කළු නැන්දේ ගී පද
මන්ගෝ කළු නැන්දේ
මොක දැ මේ පැත්තේ
හැන්දෑ යාමේ බලා
ගෙදරින්..... පැනගත්තේ...//
බුලත් කොරටුවේ ලපටි දළු පැහේ
මන්ගොට දැන් හරිම වැඩ වගේ
පොලට ගෙනල්ලා ලාබෙට විකුනාලා
ගෙදර එන්නේ හිනා වැහි වැහි....
මන්ගෝ කළු නැන්දේ....../
මන්ගෝ නැන්දගේ දුව අංගෝ කුමාරි
ගිය සුමානේ පැනලා ගිහිල්ලා
ඇය අඬා වැලපිලා පොලවේ හැපී නැගිටලා
වැඩක් නැනේ දැන් පසුතැවිලා.....
මන්ගෝ කළු නැන්දේ....../
අහල පහල හැමෝම ඇගේ කටට බය වෙලා
ඉන්නේ ඈට දිනුම පවරලා
මාමා ගෙදර ආව දාට ඈව හිරවෙලා
දහයට ගැනගන්න බැහැ වගේ.......
මන්ගෝ කළු නැන්දේ......//Performances of Mango Kalu Nande
Cover versions, live performances, and reality-show contestant performances of “Mango Kalu Nande” on YouTube.
Cover Versions · 8
▶Coverමන්ගෝ කළු නැන්දේ (AI) Female Version by සිහිනි මලීනා (Sihini Maleena) | Annesley Malewana | ClarenceSinhala AI Music Pro
▶CoverMango kalu nande මන්ගෝ කළු නැන්දේ Covered by Guitar & Darbuka REK Brocajonier - කැජොනියර්
▶CoverMango Kalu Nande | මන්ගෝ කළු නැන්දේ | Cover by Kiruli Thathsara | @SK-Music-Studio-SKSK Music Studio
▶Coverමන්ගෝ කළු නැන්දේ( Mango Kalu Nande)Music Qura
▶Coverපපරේ - මන්ගෝ කළු නැන්දේ║Papare Songs║Mango Kalu Nande║පාටියට ඕනම පපරේ║PaṕareSri Songs
▶CoverMango Kalu Nande - Annesley Malewana | මංගෝ කළු නැන්දේ - ඇනස්ලි මාලේවන ( )Sri Lankan Music UK
▶CoverMango kalu nande /මංගෝ කළු නැන්දේ - ඇනස්ලි මාලෙවනEarth Guardians
▶CoverMango kalu nande මන්ගෝ කළු නැන්දේ Covered by Guitar & Drum set REK Brocajonier - කැජොනියර්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mango Kalu Nande LyricsMango Kalu Nande Lyrics Englishමන්ගෝ කළු නැන්දේමන්ගෝ කළු නැන්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics