Ran Seenu Handawee Lyrics
“Ran seenu hadavi” (රන් සීනු හැඩවී), Ran Seenu Handawee (රන් සීනු හැඩවී) lyrics: a Sinhala love song sung by Annesley Malawana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is රන් සීනු හැඩවී ගී පද.
| SONG | Ran Seenu Handawee |
|---|---|
| SINGER | Annesley Malawana |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 157 |
| UPDATED |
Ran Seenu Handawee Lyrics Singlish
Ran seenu hadavi
Ridi seenu hadavi
Adareta madivi dehadak ekvuna....
Mal renu pipila
Jaya heethikava gayala
Jeevithehi obage pituvak peraluna
Mangalam jaya siri mangalam
Obe yuga jeevithe jayaveva....
Mangalam siri subha mangalam
Obe nava jeevithe jaya veva......
Ne mithuran medde pelandi mangala mudde
Preethi geeyak sadde sulage thavaruna...
Kovul geethaya badde pathum aasiri madde
Jeevithehi obage pituvak peraluna.....
Mangalam jaya siri mangalam
Obe yuga jeevithe jayaveva....
Mangalam siri subha mangalam
Obe nava jeevithe jaya veva......රන් සීනු හැඩවී ගී පද
රන් සීනු හැඩවී
රිදී සීනු හැඩවී
ආදරේට මැදිවී දෙහදක් එක්වුණා....
මල් රේණු පිපිලා
ජය හීතිකාව ගයලා
ජීවිතෙහි ඔබගේ පිටුවක් පෙරලුනා
මංගලම් ජය සිරි මංගලම්
ඔබේ යුග ජීවිතේ ජයවේවා....
මංගලම් සිරි සුභ මංගලම්
ඔබේ නව ජීවිතේ ජය වේවා......
නේ මිතුරන් මෙද්දේ පෙලන්දී මංගල මුද්දේ
ප්‍රීති ගීයක් සද්දේ සුළගේ තවරුනා...
කොවුල් ගීතය බැද්දේ පැතුම් ආසිරි මැද්දේ
ජීවිතෙහි ඔබගේ පිටුවක් පෙරලුනා.....
මංගලම් ජය සිරි මංගලම්
ඔබේ යුග ජීවිතේ ජයවේවා....
මංගලම් සිරි සුභ මංගලම්
ඔබේ නව ජීවිතේ ජය වේවා......
Performances of Ran Seenu Handawee
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Seenu Handawee” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Seenu Handawee LyricsRan Seenu Handawee Lyrics Englishරන් සීනු හැඩවීරන් සීනු හැඩවී ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics
