Manike Lyrics
“Manike sudu manike” (මැණිකේ සුදු මැණිකේ): Manike (මැණිකේ සුදු මැණිකේ) lyrics, a Sinhala love song sung by Annesley Malawana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මැණිකේ සුදු මැණිකේ ගී පද.
| SONG | Manike |
|---|---|
| SINGER | Annesley Malawana |
| CATEGORY | Love Songs |
| VIEWS | 67 |
| UPDATED |
Manike Lyrics Singlish
Manike sudu manike
Manike pathum mage
Hadawathe susum nima wuna mage
Sihina lowa pibiduna mage
Hadawathe susum nima wuna mage
Sihina lowa pibiduna mage
Kumbure pahala kumbure
Kumbure karal pase
Mada sulan hama nelawuna wage
Komala pa yuga naganu pene
Mada sulan hama nelawuna wage
Komala pa yuga naganu pene
Sandehi supun sandehi
Sandehi kalum wage
Hada mage sada oba wethe puda
Sitehi nava rasa piri itire
Hada mage sada oba wethe puda
Sitehi nava rasa piri itire
Manike sudu manike
Manike pathum mage
Hadawathe susum nima wuna mage
Sihina lowa pibiduna mage
Hadawathe susum nima wuna mage
Sihina lowa pibiduna mage
Kumbure pahala kumbure
Kumbure karal pase
Hada mage sada oba wethe puda
Sitehi nava rasa piri itire
Hada mage sada oba wethe puda
Sitehi nava rasa piri itireමැණිකේ සුදු මැණිකේ ගී පද
මැණිකේ සුදු මැණිකේ
මැණිකේ පැතුම් මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ
කුඹුරේ පහළ කුඹුරේ
කුඹුරේ කරල් පැසේ
මද සුළං හමා නැලවුණා වගේ
කොමල පා යුග නගනු පෙනේ
මද සුළං හමා නැලවුණා වගේ
කොමල පා යුග නගනු පෙනේ
සඳෙහි සුපුන් සඳෙහි
සඳෙහි කැළුම් වගේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේ
මැණිකේ සුදු මැණිකේ
මැණිකේ පැතුම් මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ
කුඹුරේ පහළ කුඹුරේ
කුඹුරේ කරල් පැසේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේPerformances of Manike
Cover versions, live performances, and reality-show contestant performances of “Manike” on YouTube.
Live Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manike LyricsManike Lyrics Englishමැණිකේ සුදු මැණිකේමැණිකේ සුදු මැණිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics

