Kiyanna Sulange Lyrics by Annesley MalawanaLilanthi Karunanayake
Kiyanna Sulange (කියන්න සුළඟේ) is a Sinhala song sung by Annesley Malawana and Lilanthi Karunanayake. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Clarence Wijewardena. This page presents the Kiyanna Sulange lyrics in Sinhala script (කියන්න සුළඟේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiyanna Sulange |
|---|---|
| SINGER | Annesley Malawana, Lilanthi Karunanayake |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 937 |
| UPDATED |
Kiyanna Sulange Lyrics
kiyanna sulange oba koi sitado enne
sarin sare hemin avith hayiyen yanne //
kohen kohoma avath mokatada vimasanne
vananthare oba deka nathi thanakini enne
hamana thalayatada gahe athu kola natuwe
atharamagadi oba ena vita monavada dutuwe
gopalu puthek giya ude gava rela dakka
mata atha vana vana kumburak natu hati dakka
samagi velaa thana thana yanavalu eka rale
kale medadi sathu dakke nedda mada nale
kurulu mavak nathiuna podi petaveku sewwa
turulu karan muva dena petiyata kiri pewwa
budunge siripa athi yai lova parasidda
saman gira vate sulange oba giye nedda
obath lamayo me ahanne monavada manda
adath udesana ma siripadaya venda
ratath bala semata sisila beda beda denna
matath aehakinam oba men thana thana yanna //කියන්න සුළඟේ ගී පද
කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ
සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ //
කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ
වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ
හමන තාලයටද ගහේ අතු කොළ නැටුවේ
අතරමගදි ඔබ එන විට මොනවද දුටුවේ
ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා
මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා
සමගි වෙලා තැන තැන යනවාලු එක රැළේ
කැලේ මැදදි සත්තු දැක්කෙ නැද්ද මද නලේ
කුරුළු මවක් නැතිවුණ පොඩි පැටවෙකු සෙව්වා
තුරුළු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා
බුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්ද
සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියෙ නැද්ද
ඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්දා
අදත් උදෑසන මා සිරිපාදය වැන්දා
රටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න //Performances of Kiyanna Sulange
Cover versions, live performances, and reality-show contestant performances of “Kiyanna Sulange” on YouTube.
Cover Versions · 12
▶CoverKIYANNA SULANGE...Annesley Malawana & Lilanthi KarunanayakeNISHII10
▶CoverKIYANNA SULANGE | කියන්න සුළඟේ | LAMA GEE | CHILDREN’S SONGS SINHALA | ළමා ගීතSindu Studio
▶CoverKIYANNA SULANGE - Annesley Malawana & Lilanthi Karunanayake HD (((STEREO)))Dillina Herath
▶CoverKiyanna Sulange (Original) - Lilanthi Karunanayake and Annesly Malawanagoonewj
▶CoverKiyanna Sulange | කියන්න සුළඟේDinu | Music & Covers
▶CoverKiyanna Sulage Song... | කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ...| @DG_ProgrammerDG_Programmer
▶CoverKiyanna sulange (කියන්න සුළඟේ)Sachini Fernando
▶Cover2 October 2021 කියන්න සුළඟේ Dewmi Dance CreationDEWMI DANCE CREATION
▶CoverKiyanna Sulange (කියන්න සුළගේ) Lilanthi & Annesley Malawana / Karunaratne Abeysekera / ClarenceJanith Liyanage
▶Coverකියන්න සුළඟේPriyanka Damayanthi
▶CoverKiyanna SulangeRajiv Sebastian - Topic
▶CoverKiyanna Sulange (Cover Version) with AcousticA 4.0 - කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ?Ranil de Silva
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiyanna Sulange LyricsKiyanna Sulange Lyrics Englishකියන්න සුළඟේකියන්න සුළඟේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana LyricsClarence Wijewardena ComposerKarunarathna Abeysekara Lyricist