Mage Sithe Athi Lyrics
“Mage sithe athi dahasak pathuman” (මගේ සිතේ ඇති දහසක් පැතුමන්): Mage Sithe Athi (මගේ සිතේ ඇති) lyrics, a Sinhala love song sung by Annesley Malawana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ සිතේ ඇති ගී පද.
| SONG | Mage Sithe Athi |
|---|---|
| SINGER | Annesley Malawana |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Mage Sithe Athi Lyrics Singlish
Mage sithe athi dahasak pathuman
Oba hata netha kiyala
Kese ahannada mage atha gannata
Sathutu da oba kiyala......
Obe atha gannata mata badha netha
Obe sathutai dan mata one
Eya labagannata oben asannata
Sitha thula saviyak mata nahane.....
Mage sithe.....
Sitha thula golu vi melavi kalambe
Oba gena dahasak perum pura
Oba hata keemata magak sewemi
Ada wanathuru mama vehesa wela.....
Mage sithe......මගේ සිතේ ඇති ගී පද
මගේ සිතේ ඇති දහසක් පැතුමන්
ඔබ හට නැත කියලා
කෙසේ අහන්නද මගේ අත ගන්නට
සතුටුද ඔබ කියලා......
ඔබේ අත ගන්නට මට බාධා නැත
ඔබේ සතුටයි දැන් මට ඕනෑ
ඒය ලැබගන්න්ට ඔබෙන් අසන්නට
සිත තුල සවියක් මට නැහැනේ.....
මගේ සිතේ.....
සිත තුල ගොළු වී මැළවී කැළඹේ
ඔබ ගැන දහසක් පෙරුම් පුරා
ඔබ හට කීමට මගක් සෙව්වෙමි
අද වනතුරු මම වෙහෙස වෙලා.....
මගේ සිතේ......Performances of Mage Sithe Athi
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Sithe Athi” on YouTube.
Cover Versions · 3
▶CoverMage Sithe / Annesley Malawana / Clarence Wijewardena / Clarence Wijewardena (Original)Janith Liyanage
▶CoverMage Sithe Athi Dahasak Pathuman ~~ මගේ සිතේ ඇති දහසක් පැතුමන් (Lao Ceylon Band)Siththampawura ~~ සිත්තම් පවුර
▶Coverමගේ සිතේ ඇති අදහසක් පැතුමන්...-Mage sithe athi dahasak pathuman Cover....Dilshan Wickramarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Sithe Athi LyricsMage Sithe Athi Lyrics Englishමගේ සිතේ ඇතිමගේ සිතේ ඇති ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics