Ruwan Puraya Lyrics by Annesley Malawana
Ruwan Puraya (රුවන් පුරය) is a Sinhala song sung by Annesley Malawana. The music is composed by Clarence Wijewardena. This page presents the Ruwan Puraya lyrics in Sinhala script (රුවන් පුරය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ruwan Puraya |
|---|---|
| SINGER | Annesley Malawana |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 67 |
| UPDATED |
Ruwan Puraya Lyrics
Sri Lankawe Eliya Minipurayi
Lowama Sisara Pethirenna Ehi Namayi
Ru Landun Soyalala Oba Enne Mehi Tamayi
Sri Lankawe Eliya Minipurayi
(Ruwan Pure Kalu Gan Rajini
Banda Lelawa Rangata Galanni...//)
(Ruwan Pure Siriyawayi
Saman Dewindu Karunawayi...//)
(Ruwan Puraya Ape Gama Tamayi...//)
Sri Lankawe Eliya Minipurayi......
(Siripa Nada Yana Ena Gamane
Vidaa Niwaa Gena Sitha Tutine...//)
(Saman Dewindu Balana Rataayi
Lowa Sema Thena Pathala Namayi...//)
(Ruwan Puraya Ape Gama Tamayi...//)
Sri Lankawe Eliya Minipurayi......රුවන් පුරය ගී පද
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රූ ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
(රුවන් පුරේ කළු ගං රැජිනී
බඳ ලෙලවා රඟට ගලන්නී...//)
(රුවන් පුරේ සිරියාවයි
සමන් දෙවිඳු කරුණාවයි...//)
(රුවන් පුරය අපේ ගම තමයි...//)
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි......
(සිරිපා නඩ යන එන ගමනේ
විඩා නිවා ගෙන සිත තුටිනේ...//)
(සමන් දෙවිඳු බලන රටයි
ලොව සැම තැන පතල නමයි...//)
(රුවන් පුරය අපේ ගම තමයි...//)
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි......Performances of Ruwan Puraya
Cover versions, live performances, and reality-show contestant performances of “Ruwan Puraya” on YouTube.
Cover Versions · 7
▶CoverRuwan Puraya (රුවන් පුරය) | Annesley MalewanaSARIGAMA Old Sinhala Songs
▶CoverRUWAN PURAYA Old Version by the MoonstonesADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverRuwan Puraya රුවන් පුරය Cover Version Tribute to Clarence Wijewardena & Annesley MalewanaJo
▶CoverRuwan Puraya - Annesley Malewana | රුවන් පුරය - ඇනස්ලි මාලේවන ( )Sri Lankan Music UK
▶CoverRuwan Puraya රුවන් පුරය Cover Version Tribute to Clarence Wijewardena & Annesley MalewanaJo
▶CoverAnnesley Malewana - Ruwan puraya | ඇනස්ලි මාලේවන - රුවන් පුරයMUSIC CLUB
▶CoverRuwan Puraya - ඇනස්ලි මාලේවන | Annesley MalewanaSinhala Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ruwan Puraya LyricsRuwan Puraya Lyrics Englishරුවන් පුරයරුවන් පුරය ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana LyricsClarence Wijewardena Composer