Udarata Kandukaraye Lyrics by Annesley Malawana
Udarata Kandukaraye (උඩරට කඳුකරයේ) is a Sinhala song sung by Annesley Malawana. This page presents the Udarata Kandukaraye lyrics in Sinhala script (උඩරට කඳුකරයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udarata Kandukaraye |
|---|---|
| SINGER | Annesley Malawana |
| VIEWS | 766 |
| UPDATED |
Udarata Kandukaraye Lyrics
Udarata kandukaraye ........
Basa yana sundariye.......
Sukomala dunhinda surataliye oba - helayata siriya gene//
Kandu gata vatala miduma patala....
Siriyen ragana seti....
Nubata rideyi nam himihita vatiyan - dunhinda manamali//
Gala pita vatenna diya rali pupura
Matuveyi kandulu keti....
Nubata rideyi nam himihita vatiyan - dunhinda manamali//
Udarata kandukaraye ........
Basa yana sundariye.......
Sukomala dunhinda surataliye oba - helayata siriya gene//උඩරට කඳුකරයේ ගී පද
උඩරට කඳුකරයේ ........
බැස යන සුන්දරියේ.......
සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ - හෙළයට සිරිය ගෙනේ//
කඳු ගැට වටලා මීදුම පටලා....
සිරියෙන් රඟන සැටී....
නුබට රිදෙයි නම් හිමිහිට වැටියන් - දුන්හිඳ මනමාලී//
ගල පිට වැටෙනා දිය රැලි පුපුරා
මතුවෙයි කඳුළු කැටී....
නුබට රිදෙයි නම් හිමිහිට වැටියන් - දුන්හිඳ මනමාලී//
උඩරට කඳුකරයේ ........
බැස යන සුන්දරියේ.......
සුකොමළ දුන්හිඳ සුරතලියේ ඔබ - හෙළයට සිරිය ගෙනේ//
Performances of Udarata Kandukaraye
Cover versions, live performances, and reality-show contestant performances of “Udarata Kandukaraye” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverBaila (බයිලා) Medley 3 | Hot ChocolateHot Chocolate Band
▶CoverUdarata Kandukaraye - Annesley Malawana @ Dell Studio Season 02 ( 30-10-2015 )TV Derana
▶CoverUdarata Kandukaraye (උඩරට කඳුකරයේ) | Annesley MalewanaSARIGAMA Old Sinhala Songs
▶Coverදුන්හිඳ මනමාළි (Udarata Kandukaraye) | Re-Generation WeddingsRe-GenerationSL
▶CoverSwarna ~ ස්වර්ණා ( Udarata kadukaraye gamank yana kalaye ~~ උඩරට කඳුකරයේ ගමනක් යන කලයේ )Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverUdarata Kandukaraye | උඩරට කඳුකරයේ | Numbare SongsNumbare - නම්බරේ
▶Coverඋඩරට කඳුකරයේ ...... බැස යන සුන්දරියේ /Udarata Kandukarayesarigama
▶CoverUdarata Kandukaraye (උඩරට කඳුකරයේ) | Annesley MalewanaGolden Oldies Lanka
▶CoverUdarata Kandukaraye - Annesley Malewana | උඩරට කඳුකරයේ - ඇනස්ලි මාලේවන ( )Sri Lankan Music UK
▶CoverAnnesley Malewana - Udarata kandukaraye | ඇනස්ලි මාලේවන - උඩරට කඳුකරයේMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udarata Kandukaraye LyricsUdarata Kandukaraye Lyrics Englishඋඩරට කඳුකරයේඋඩරට කඳුකරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics
