Issan Maguran Lyrics by Anton Rodrigo
Issan Maguran (ඉස්සන් මගුරන්) is a Sinhala song sung by Anton Rodrigo. This page presents the Issan Maguran lyrics in Sinhala script (ඉස්සන් මගුරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Issan Maguran |
|---|---|
| SINGER | Anton Rodrigo |
| VIEWS | 917 |
| UPDATED |
Issan Maguran Lyrics
(Issan maguran
Loku veli govvan
Me dan allapu malu
Labai gannako yalu....//)
Silin thunai vela
Udaha gedara magi nonata me dan vikke
Satha dahak adu karala dennan
Gannavada magi akkē....//
Issan maguran...../
Bala pothu malu
Anga le vadavai
Mama nä kiyanne begal
Keval kara kara inne ai thaw
Othala dennada mebel....//
Issan maguran..../
Hettu karalamai valavuve
Nona nitharama gannē
Thuttuwe vasiyavath mata
Läbennē ohelā
Vage ayagennē....//
Issan maguran..../ඉස්සන් මගුරන් ගී පද
(ඉස්සන් මගුරන්
ලොකු වැලි ගොව්වන්
මේ දැන් අල්ලපු මාළු
ලාබයි ගන්නකෝ යාලු....//)
සිලින් තුනයි වැල
උඩහ ගෙදර මැගී නෝනට මේ දැන් වික්කේ
සත 10ක් අඩු කරලා දෙන්නම්
ගන්නවද මැගී අක්කේ....//
ඉස්සන් මගුරන්...../
බල පොතු මාළුවා
ඇඟ ලේ වඩවයි
මම නෑ කියන්නේ බේගල්
කේවල් කර කර ඉන්නේ ඇයි තව
ඔතලා දෙන්නද මෙබෙල්....//
ඉස්සන් මගුරන්..../
හෙට්ටු කරලමයි වලවුවේ
නෝනා නිතරම ගන්නේ
තුට්ටුවේ වාසියවත් මට
ලැබෙන්නේ ඔහෙලා
වගේ අයගෙන්නේ....//
ඉස්සන් මගුරන්..../Performances of Issan Maguran
Cover versions, live performances, and reality-show contestant performances of “Issan Maguran” on YouTube.
Reality Show Performances · 3
▶Reality Showඉස්සන් මගුරන් | සරත් රොද්‍රිගෝ Live In මොණරාගල | සීදුව බ්‍රාවෝ | Heshan Niroshana Officialසරත් රොද්‍රිගෝ Live In මොණරාගල
▶Reality ShowIssan maguran.... ll Anton Rodrigo ll New / Old sinhala Song ll Visit &.... ll Anton Rodrigo ll New / Old sinhala Song ll Visit & Subscribe
▶Reality ShowIssan maguran (ඉස්සන් මගුරන් ) Minsitha the voice kidsAnton Rodrigo
Cover Versions · 12
▶CoverIssan Maguran - ඉස්සන් මගුරන් - EDM CoverArA Beats
▶CoverISSAN MAGURAN TECHNO MIX / Sir Anton Rodrigo / CHALI BEATSCHALI BEATS
▶Cover01. Issan Maguran - Sahara with Anton Rodrigo Gee 16Sahara Studio
▶CoverIssan Maguran (ඉස්සන් මගුරන් ) Songs manasa pre schoolThilan Kapugedara
▶Coverඉස්සන් මගුරන් | issan maguran loku veli govvan | cheems version | Athal cheemsAthal cheems
▶Coverඉස්සන් මගුරන් - ISSAN MAGURAN - ANTON RODRIGO - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්-Issan Maguran Loku Vali Govvan - Anton RodriguSinhala Music Box
▶CoverIssan MaguranFonseka Weligaththa
▶Coverඉස්සන් මගුරන් | issan maguran bongo cover song | bk heroesbk heroes
▶CoverIssan Maguran Reggae (ඉස්සන් මගුරන්)Wenas Thaala (වෙනස් තාල)
▶CoverIssan Maguran | Sarath Rodrigo | FeedBack | T Angels | ඉස්සන් මගුරන් | සරත් රොද්‍රිගෝ | ෆීඩ්බැක්Old Shows Dancing
▶CoverIssan MaguranRelease - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Issan Maguran LyricsIssan Maguran Lyrics Englishඉස්සන් මගුරන්ඉස්සන් මගුරන් ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Rodrigo SongsAnton Rodrigo LyricsRodrigo Lyrics