Sinhala Ithihasa Pothe Lyrics by Anton Rodrigo
Sinhala Ithihasa Pothe (සිංහල ඉතිහාස පොතේ) is a Sinhala song sung by Anton Rodrigo. This page presents the Sinhala Ithihasa Pothe lyrics in Sinhala script (සිංහල ඉතිහාස පොතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinhala Ithihasa Pothe |
|---|---|
| SINGER | Anton Rodrigo |
| VIEWS | 50 |
| UPDATED |
Sinhala Ithihasa Pothe Lyrics
Ahelepolage punchi puta....
Madduma Bandara yana name....
Madduma Bandara yana name.....
Sinhala ithihasa pothe
Ran akurin liyawuna
Edi thara honda punchi puthek
Lak maenita nathi wuna
Bogambara nuwara bime hema vali katayak pawa
Adambara kadulu walin apa sokaya niwenawa
Sinhala ithihasa pothe ran akurin liyawuna...
Sri Vikrama Rajasinha raja anaya paturala
Amma samaga daru thun deneku maranaya himi kala
Sina wela amma langata a Madduma veeraya
Marena seti mama penwannam
Ayiyandiye kiya
Mama ayiyandiye kiya
Sinhala ithihasa pothe ran akurin liyawuna...
Yakada kaduwa athata aran ena wita rudu gahalaya
Maraneta bayawi ayiya amma langata pena giya
E rajage kroora gathiya veera lein pennala
Madduma Bandarage hisa kadu paharain wen kala
Kadu paharain wen kala
Sinhala ithihasa pothe ran akurin liyawuna...
Madduma Bandarage podi punchi nangi desa bala
Vangediyaka da kotanna e rajinda ana kala
Ehema hitak ehemanethath ithihaseme na ane
Piyage nama raka gannata
Punchi puthek bili wune
Punchi puthek bili wune
Sinhala ithihasa pothe ran akurin liyawuna
Edi thara honda punchi puthek
Lak maenita nathi wuna
Lak maenita nathi wuna....
Sinhaleta nathi wuna....
Lak maenita nathi wuna....සිංහල ඉතිහාස පොතේ ගී පද
ඇහැළේපොලගේ පුංචි පුතා....
මද්දුම බණ්ඩාර යන නාමේ....
මද්දුම බණ්ඩාර යන නාමේ.....
සිංහල ඉතිහාස පොතේ
රන් අකුරින් ලියවුණා
එඩිතර හොඳ පුංචි පුතෙක්
ලක් මෑණිට නැති වුණා
බෝගම්බර නුවර බිමේ හැම වැලි කැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවෙනවා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා...
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්මා සමඟ දරු තුන් දෙනෙකුට මරණය හිමි කළා
සිනා වෙලා අම්මා ළඟට ආ මද්දුම වීරයා
මැරෙනා සැටි මම පෙන්වන්නම්
අයියණ්ඩියෙ කියා
මම අයියණ්ඩියෙ කියා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා...
යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා
මරණෙට බයවී අයියා අම්මා ළඟට පැන ගියා
ඒ රජාගෙ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා
මද්දුම බණ්ඩාරගෙ හිස කඩු පහරින් වෙන් කළා
කඩු පහරින් වෙන් කළා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා...
මද්දුම බණ්ඩාරගෙ පොඩි පුංචි නංගි දෙස බලා
වංගෙඩියක දා කොටන්න ඒ රජිඳා අණ කළා
එහෙම හිතක් එහෙම නැතත් ඉතිහාසෙම නෑ අනේ
පියාගෙ නම රැක ගන්නට
පුංචි පුතෙක් බිලි වුණේ
පුංචි පුතෙක් බිලි වුණේ
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා
එඩිතර හොඳ පුංචි පුතෙක්
ලක් මෑණිට නැති වුණා
ලක් මෑණිට නැති වුණා....
සිංහලේට නැති වුණා....
ලක් මෑණිට නැති වුණා....Performances of Sinhala Ithihasa Pothe
Cover versions, live performances, and reality-show contestant performances of “Sinhala Ithihasa Pothe” on YouTube.
Reality Show Performances · 4
▶Reality Showනිරෝශා ගේ නෙතට කඳුළු උනන්න, 89% ප්‍රතිචාර ලබාගත් "සිංහල ඉතිහාස පොතේ" ගීතය | Hiru Star EP 10නිරෝශා ගේ නෙතට කඳුළු උනන්න, 89% ප්‍රතිචාර ලබාගත් " " ගීතය
▶Reality ShowSinhala Itihasa Pothe - සිංහල ඉතිහාස පොතේ | Hansaka Madushan Hiru Star Season 3 |Episode 65Sinhala Itihasa Pothe
▶Reality ShowSinhala Itihasa Pothe - සිංහල ඉතිහාස පොතේ | Hasindu Prabod | Hiru Star Season 04 | SUPER 48Sinhala Itihasa Pothe
▶Reality ShowSinhala Itihasa Pothe සිංහල ඉතිහාස පොතේ Hiru Star EP10 Mangala DeneksAnton Rodrigo
Cover Versions · 12
▶CoverSINHALA ITHIHASA POTHE Anton RodrigoWijendra Somawansha
▶CoverSinhala ithihasa pothe...Anton rodrigo. සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා...ඇන්ටන් රොද්‍රිගෝ.Lanka Multi Voice
▶Coverසිංහල ඉතිහාස පොතේ Sinhala Ethihasa Pothe, සරත් රුද්‍රිගුKGK Studio
▶Coverසිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා | Sinhala Ithihasa pothe SL UtubeSL Utube
▶CoverSinhala Ithihasa Pothe | සිංහල ඉතිහාස පොතේ Numbare ගහපු හැටිNumbare - නම්බරේ
▶Cover07. Sinhala Ithihasa Pothe - Sahara with Anton Rodrigo Gee 16Sahara Studio
▶Coverසිංහල ඉතිහාස පොතේ _ Sinhala ithihasa potheFeenix VIDU
▶CoverSinhala Ithihasa Pothe | සිංහල ඉතිහාස පොතේ | Anton RodrigoGee Mathaka (Gee Mathaka)
▶Coverමංගල ඩෙනෙක්ස් සිංහල ඉතිහාස පොතේ ගීතය කුමාරකන්ද Freedom නයිට් වේදිකාවේ මෙසේ ගයයිShashika Video Team
▶CoverSinhala Ithihasa Pothe Ran Akuren Liyauna : සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවුනාOliver Dalugodage (Oliver)
▶Coverසිංහල ඉතිහාස පොතේ | Sinhala Ithihasa Pothe | Mangala denex | Sahara Flash | Spd-30 CoverSL MK PRODUCTION
▶CoverSinhala Ithihasa pothe ( සිංහල ඉතිහාස පොතේ ) | Arrowstar | Aura Lanka Music FestivalAura Lanka Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinhala Ithihasa Pothe LyricsSinhala Ithihasa Pothe Lyrics Englishසිංහල ඉතිහාස පොතේසිංහල ඉතිහාස පොතේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Rodrigo SongsAnton Rodrigo LyricsRodrigo Lyrics