Manaloli Manamaliye Lyrics by Chandralekha PereraRookantha Gunathilaka
Manaloli Manamaliye (මනලෝලී මනමාලියේ) is a Sinhala song sung by Chandralekha Perera and Rookantha Gunathilaka. This page presents the Manaloli Manamaliye lyrics in Sinhala script (මනලෝලී මනමාලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manaloli Manamaliye |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| VIEWS | 1,457 |
| UPDATED |
Manaloli Manamaliye Lyrics
Manaloli manamaliye oya daase kalman hela
Mage dathe davati aave pavasannado aadare...
Kavada ho sansaaraye ek veela atinath vela
Aava vage oba me aave pavasala premadare.....
Muva madahaase oba mata paave vihidaa pem aaraadhane
Ingiyen vaage rahasin kiwe senasimai me jeevithe
Oba hinahavi punsanda vaage paayala maage love....
Manaloli manamaliye oya daase kalman hela
Aava vage oba me aave pavasala premadare.....
Aayido nohaege lengathu vuve oba maa lanveela mese
Lataevul jeeve sansidavuve denethe dalvaala sene
Oba suva genaa suvadak vaage paavevi maage love....
Manaloli manamaliye......මනලෝලී මනමාලියේ ගී පද
මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ...
කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ.....
මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහේවී පුන්සඳ වාගේ පායාලා මාගේ ලොවේ....
මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ.....
ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් ජීවේ සංසිදවූවේ දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ පාවේවී මාගේ ලොවේ....
මනලෝලී මනමාලියේ......Related Songs and Tags
Manaloli Manamaliye LyricsManaloli Manamaliye Lyrics Englishමනලෝලී මනමාලියේමනලෝලී මනමාලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics