Ananthayak Wee Obe Adare Lyrics by Chandralekha PereraRookantha Gunathilaka
Ananthayak Wee Obe Adare (අනන්තයක් වී ඔබේ ආදරේ) is a Sinhala song sung by Chandralekha Perera and Rookantha Gunathilaka. This page presents the Ananthayak Wee Obe Adare lyrics in Sinhala script (අනන්තයක් වී ඔබේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ananthayak Wee Obe Adare |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| VIEWS | 291 |
| UPDATED |
Ananthayak Wee Obe Adare Lyrics
Ananthayak vee obe aadare
Obe aadare...
Me suramya paraadise
Hadawathin umathu wu
Sadaananda kala saraaga suwada wijithaye
Neela nilana nimnaye
Sumudu sahanaye
Nethu piyan wasee wasee wasee
Swapnayakda me tharam puduma wu
Obe aadare... obe aadare...
Me suramya paraadise
Hadawathin umathu wu
Sadaananda kara saraaga suwada jeewithe
Kaekulu pisina siripode
Pipunu seethale
Dethol pethi lihee lihee lihee
Madhuwithakda me tharam madhura wu
Obe aadare...අනන්තයක් වී ඔබේ ආදරේ ගී පද
අනන්තයක් වී ඔබේ ආදරේ
ඔබේ ආදරේ...
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කළ සරාග සුවඳ විජිතයේ
නීල නිලන නිම්නයේ
සුමුදු සයනයේ
නෙතු පියන් වැසී වැසී වැසී
ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ
ඔබේ ආදරේ... ඔබේ ආදරේ...
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කර සරාග සුවඳ ජිවිතේ
කැකුළු පිසින සිරිපොදේ
පිපුණු සීතලේ
දෙතොල් පෙති ලිහී ලිහී ලිහී
මධුවිතක්ද මේ තරම් මධුර වූ
ඔබේ ආදරේ...Performances of Ananthayak Wee Obe Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Ananthayak Wee Obe Adare” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverAnanthayak Wee Obe Adare - Vasanthi Chathurani, Ravindra Randeniya | Poronduwa (2001)N KaLana
▶CoverAnanthyak wee | NURA | Kethaki Suraweera | Suneth Tharaka | ITN |Coversclub GuysCoversclub guys
▶CoverAnanthayak Wee Rookantha gunathilaka & Chandralekha Pererasisira koggalahewa
▶CoverAnanthayak wee obe adare.. අනන්තයක් වී.. ඔබේ ආදරේLakmal sandaruwan
▶CoverAnanthayak wee obe aadare...( අනන්තයක් වී ඔබේ ආදරේ ...) by Rookantha & Chandralekha .Everbloom Days
▶CoverAnanthayak Wee Obe Adare අනන්තයක් වී ඔබේ ආදරේ | Rookantha Gunathilake & Chandralekha PereraYuki Yukshan
▶CoverAnanthayak Wee Obe Adare අනන්තයක් වී ඔබේ ආදරේ | Rookantha Gunathilake | Chandralekha Pereraranhen සංගීත තෝතැන්න
▶CoverAnanthayak Wee | අනන්තයක් වී | Sanuka Wickramasinghe & Chandraleka PereraN Entertainment
▶CoverAnanthayak Wee Obe Adare | අනන්තයක් වී ඔබේ ආදරේ | Rookantha Gunathilake & Chandralekha PereraHasitha Dilshan Kavinda 😉
▶Coverඅනන්තයක් වී ඔබේ ආදරේ මේ සුරම්‍ය පාරාදීසේ ananthayak vee obe adare me suramya paradeeseDarshana Medagama
▶CoverAnanthayak Vee Obe Adare (අනන්තයක් වී ඔබේ ආදරේ) Hithata Puduma Sahanayak DanenneOcean Heart Music
▶Coverඅනන්තයක් වී ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ... | Ananthayak Wi Obe Adare cover by HiranthaHirantha Seekkuwa Wasam
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ananthayak Wee Obe Adare LyricsAnanthayak Wee Obe Adare Lyrics Englishඅනන්තයක් වී ඔබේ ආදරේඅනන්තයක් වී ඔබේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics


