Sitha sanasuma Lyrics by Chandralekha Perera
Sitha sanasuma (සිත සැනසුම) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Sitha sanasuma lyrics in Sinhala script (සිත සැනසුම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha sanasuma |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 36 |
| UPDATED |
Sitha sanasuma Lyrics
Sitha senasuma vindemi oba hinda
Mal muwa mada hasareli randa
Mihiriyi dayabarayi obage senehe
Noidul senehe obe nethu athare ma dutuwa
Obage sevene raduna mulu lowa mage yai sithuna
Denayana sanasana dasunaki oba mata jeewithe
Nirathuru pudademi hada bedi nikalal adare
Mana banda rasa kanda
Suwa vinda oba hinda
Sitha senasuma
Apa sith ek kala mahimaya mindada hisare
Atinatha gena yamu suwadin piri mal mawathe
Mana banda rasa kanda
Suwa vinda oba hinda
Sitha senasumaසිත සැනසුම ගී පද
සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මල් මුව මද හසරැලි රන්දා
මිහිරියි දයාබරයි ඔබගේ සෙනේහේ
නොයිදුල් සෙනෙහෙ ඔබේ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැදුනා මුළු ලොව මගේ යැයි සිතුනා
දෙනයන සනසන දසුනකි ඔබ මට ජීවිතේ
නිරතුරු පුදදෙමි හද බැදී නිකැළැල් ආදරේ ..//
මන බන්දා රස කැන්දා
සුව වින්දා ඔබ හින්දා ...
සිත සැනසුම ....
අප සිත් එක් කල මහිමය මින්දද හීසරේ
අතිනත ගෙන යමු සුවදින් පිරි මල් මාවතේ ..//
මන බන්දා රස කැන්දා
සුව වින්දා ඔබ හින්දා
සිත සැනසුම ../
Performances of Sitha sanasuma
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha sanasuma” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
Cover Versions · 12
▶CoverChandralekha Perera - Sitha Sanasuma Windemi Oba Hinda (Dell Studio Version)SL Hits
▶CoverOba Inne Koheda Kiya | ඔබ ඉන්නේ කොහෙද කියා | Lassana Lokaye | Dushan Jayathilake | Sinhala SongsM Entertainments
▶CoverSitha Sanasuma - සිත සැනසුම වින්දෙමි cover by Aalei thaalei (Dilhara Nandasiri /Tharu Madhushani)Aalei Thaalei
▶CoverSitha Senasuma "සිත් සැනසුම" | BullDogs Music | Club Friday ft. Amelia Wijesooriya @ SwarnawahiniBulldogs Music
▶CoverSitha Sanasuma Vindemi (සිත සැනසුම) - Chandralekha Perera | Original Songs | Play LK MusicPlay LK Music
▶CoverChandralekha Perera - Sitha sanasuma vindemi (HD)SriFlix
▶Coverසිත සැනසුම වින්දෙමි ඔබ හින්දා | Windy GunathilakeJayasanka Fernando
▶CoverSitha Sanasuma | සිත සැනසුම වින්දෙමි | Numbare Darbuka CoversNumbare - නම්බරේ
▶CoverSitha Sanasuma Windemi | සිත සැනසුම වින්දෙමි | Female Cover by @norha_coversNORHA
▶Coverවින්ඩි ගුණතිලක -Windy Goonatillake London / Sitha Sanasuma (සිත සැනසුම) FOCKent Api Uk
▶CoverSitha sanasuma windemi oba hinda සිත සැනසුම වින්දෙමි [original.artist - Mrs.Chandraleka Perera ]Shenu R 🐾
▶Coversitha sanasuma / chandralekha pererasenarath bandara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha sanasuma LyricsSitha sanasuma Lyrics Englishසිත සැනසුමසිත සැනසුම ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics



