Aetha Ehaa Lyrics by Chandralekha PereraVijaya Kumarathunga
Aetha Ehaa (ඈත එහා) is a Sinhala song sung by Chandralekha Perera and Vijaya Kumarathunga. This page presents the Aetha Ehaa lyrics in Sinhala script (ඈත එහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aetha Ehaa |
|---|---|
| SINGER | Chandralekha Perera, Vijaya Kumarathunga |
| VIEWS | 11 |
| UPDATED |
Aetha Ehaa Lyrics
Atha ehaa.... oba sitinnaa
Sitaka sinaa... ee suwada hamaa
Mage hade siravee thiyenaa
Kakula pipeyaa.... suwada hamaa.....
Atha ehaa... oba sitinaa
Sitaka sinaa.... ee mahada thalaa
Mage hade siravee thiyenaa
Hangum galaayaa..... obawa soyaa....
Piyambaa ennata awasara denu mana
Lanvee innata semadaa oba wetha
Senehasa gannata pahasa labannata
Sihina lowin hoo sebae karanu mana
Atha ehaa .../
Oba haa sitanaa maage paathuman hamanaa sulage
Muda harinnam....
Seetha patalayen athare sangavee unususuman
Niwaa harinnam
Atha ehaa ...//ඈත එහා ගී පද
ඈත එහා.... ඔබ සිටින්නා
සිතක සිනා... ඒ සුවඳ හමා
මගේ හදේ සිරවී තියෙනා
කැකුල පිපේයා.... සුවඳ හමා.....
ඈත එහා... ඔබ සිටිනා
සිතක සිනා.... ඒ මහද තලා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා..... ඔබව සොයා....
පියඹා එන්නට අවසර දෙනු මැන
ලංවී ඉන්නට සැමදා ඔබ වෙත
සෙනෙහස ගන්නට පහස ලබන්නට
සිහින ලොවින් හෝ සැබෑ කරනු මැන
ඈත එහා .../
ඔබ හා සිතනා මාගේ පැතුමන් හමනා සුළගේ
මුදා හරින්නම්....
සීත පටලයෙන් අතරේ සැඟවී උණුසුසුමන්
නිවා හරින්නම්
ඈත එහා ...//
Performances of Aetha Ehaa
Cover versions, live performances, and reality-show contestant performances of “Aetha Ehaa” on YouTube.
Cover Versions · 12
▶Coverඈත එහා ඔබ සිටිනා | AI Tribute Music Video | Vijaya Kumaratunga & Chandralekha | Suno AI RemakeOn Stage - Sri Lanka
▶CoverVijaya Kumaratunga - Etha Eha Oba - ඈත එහා ඔබClassic Songs
▶Coverඈත එහා ඔබ සිටිනා | Etha Eha Oba Sitina | Reggae Cover Vijaya Kumaratunga | AI MUSIC @ReggaecrboyReggae cr boy
▶CoverAtha Eha Oba Sitina |ඈත එහා ඔබ සිටිනා - Manjula WarnakulaMishromax lk
▶CoverAetha ehaa Oba Sitinaa... artist ,Vijaya Kumaranatunge @ Chandralekha perera ..A.D. indika kumara
▶CoverEatha Eha Oba Sitina |ඈත එහා ඔබ සිටිනා | Thala BashanaRoo Tunes
▶CoverAtha Eha Oba Sitina (ඈත එහා ඔබ සිටිනා) - Techno New CoverCover Club
▶CoverAtha Eha Oba Sitina |ඈත එහා ඔබ සිටිනා| Raggae Sandu | Female Reggae VersionReggae Sandu
▶CoverEtha Eha Oba Sitina - Vijaya Kumaranathunga (ඈත එහා ඔබ සිටිනා - විජය කුමාරණතුංග)Kirula Radio
▶CoverEtha Eha.. Oba Sitina..ඈත එහා ඔබ සිටිනා..Dinesh Madushanka Rathnayake
▶Coverඈත එහා ඔබ සිටිනා | Etha eha Oba Sitina | Vijaya Kumarathunga | Dilini PrabodhaDilini Prabodha official
▶Coverඈත එහා ඔබ සිටිනා Thushara DhananjayaThushara Dhananjaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aetha Ehaa LyricsAetha Ehaa Lyrics Englishඈත එහාඈත එහා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics