Gathin Innata Nathath Lanvee Lyrics by Chandralekha Perera
Gathin Innata Nathath Lanvee (ගතින් ඉන්නට නැතත් ලංවී) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Gathin Innata Nathath Lanvee lyrics in Sinhala script (ගතින් ඉන්නට නැතත් ලංවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gathin Innata Nathath Lanvee |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 25 |
| UPDATED |
Gathin Innata Nathath Lanvee Lyrics
Gatin innata nethath lanvee
Sithin yannata epa wenvee
Oben thorawu lokayak
Sitha gannata bae… sitha gannata bae…
Obe denethin lowa dakinnemi
Obe wadanin lowa asannemi
Nawathena jeewana mage…
Obe sevenaellayi… obe sevenaellayi…
Gatin innata..
Obe asurin yali upannemi
Obe dakumen divi gewannemi
Sadathana jeewaya hade…
Obe hasaraellayi… obe hasaraellayi…
Gatin innata..ගතින් ඉන්නට නැතත් ලංවී ගී පද
ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ… සිතා ගන්නට බෑ…
ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ…
ඔබේ සෙවනැල්ලයි… ඔබේ සෙවනැල්ලයි…
ගතින් ඉන්නට..
ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ…
ඔබේ හසරැල්ලයි… ඔබේ හසරැල්ලයි…
ගතින් ඉන්නට..Performances of Gathin Innata Nathath Lanvee
Cover versions, live performances, and reality-show contestant performances of “Gathin Innata Nathath Lanvee” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverGathin innata nethath lanwee | Chandraleka Perera | ගතින් ඉන්නට නැතත් ලංවී | චන්ද්‍රලේඛා පෙරේරාEZ View
▶CoverGathin innata nathath lanwee (original) - Chandralekha Pereranirmanim
▶CoverGathin Innata Nathath Lanwee | Nirosha Virajini | Acoustic Cover VersionRelax Soft Music
▶CoverGathin Innata Naththath-සිතින් යන්නට එපා වෙන්වී-||Chandralekha Perera||.Chamila Thanushi
▶CoverGathin Innata Nathath LanveeRohana Weerasinghe - Topic
▶Coverlife with chamie
▶CoverGathin Innata Nathath Lanvee - Chandralekha Perera (ගතින් ඉන්නට නැතත් ලංවී)Sinhala Gee - සිංහල ගී
▶CoverGathin Innata Natath|(Cover)ගතින් ඉන්නට නැතත් ළං වී | Nirmalee Nethrra MakalandeKhrome Music Colombo
▶CoverGathin Innata Nathath..ගතින් ඉන්නට නැතත් ලංවී..../ cover version / Chandrika with the Smule app...Chandrika Bandara
▶Coverගතින් ඉන්නට නැතත් ලංවී....Ekanayaka Sanju
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gathin Innata Nathath Lanvee LyricsGathin Innata Nathath Lanvee Lyrics Englishගතින් ඉන්නට නැතත් ලංවීගතින් ඉන්නට නැතත් ලංවී ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics
