Hiru gilila sadu Lyrics by Chandralekha Perera
Hiru gilila sadu (හිරු ගිලිලා සඳු) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Hiru gilila sadu lyrics in Sinhala script (හිරු ගිලිලා සඳු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiru gilila sadu |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 24 |
| UPDATED |
Hiru gilila sadu Lyrics
Hiru gilila sadhu nega a niyawe
Sanda milinawa hiru pibidunu vilase ..//
Obai mamai mamai obai hiru sandu ek vi nehe numba thalawe
Obai mamai mamai obai hiru sandu ek vi nehe numba thalawe
Uda giren hiru paya sandu deka ganu risiye
Pethu pathum igili yai awara giren sangavi
Hiru gilila sadhu nega a niyawe
Sanda milinawa hiru pibidunu vilase ..//
Obai mamai mamai obai hiru sandu ek vi nehe numba thalawe
Obai mamai mamai obai hiru sandu ek vi nehe numba thalawe
Eda wage kawadawath yali apa hamuwannai
Pethu pathum kawadawath sathutak genadenai
Hiru gilila sadhu nega a niyawe
Sanda milinawa hiru pibidunu vilase ..//
Obai mamai mamai obai hiru sandu ek vi nehe numba thalawe
Obai mamai mamai obai hiru sandu ek vi nehe numba thalawe
Nildiya daharin pena kati atharin
Pathuman da e pawune
Pathuwata sithuwata awada ne neda me wage mal jeewithe
Hiru gilila sadhu nega a niyawe
Sanda milinawa hiru pibidunu vilase ..//
Obai mamai mamai obai hiru sandu ek vi nehe numba thalawe
Obai mamai mamai obai hiru sandu ek vi nehe numba thalawe ..//හිරු ගිලිලා සඳු ගී පද
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ
සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ..//
ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ
ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ
උදා ගිරෙන් හිරු පායා සඳු දැක ගනු රිසියෙ
පැතූ පැතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ
සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ..//
ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ
ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ
එදා වගේ කවදාවත් යලි අප හමුවන්නෑ
පැතූ පැතුම් කවදාවත් සතුටක් ගෙනදෙන්නෑ
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ
සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ..//
ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ
ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ
නිල්දිය දහරින් පෙන කැටි අතරින්
පැතුමන් ද ඒ පාවුණේ
පැතුවාට සිතුවාට ආවාද නෑ නේද මේ වාගේ මල් ජීවිතේ
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ
සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ ..//
ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ
ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ ..//
Performances of Hiru gilila sadu
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru gilila sadu” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowHiru Gilila - හිරු ගිලිලා සඳු නැග ආ | Hasini Sudasinghe | Hiru Star Season 04 | SUPER 30Hiru Gilila - නැග ආ
▶Reality ShowHiru Gilila - හිරු ගිලිලා සඳු නැග ආ | Hasini Sudasinghe | Hiru Star Season 04 | SUPER 30Hiru Gilila - නැග ආ
▶Reality ShowHiru Gilila (හිරු ගිලිලා සඳු නැග ආ වෙලාවේ) Daranee Denipitiya | Dream Star Season 12 | TV DeranaHiru Gilila Daranee Denipitiya
▶Reality ShowHiru Gilila (හිරු ගිලිලා සඳු නැග ආ වෙලාවේ) Daranee Denipitiya | Dream Star Season 12 | TV DeranaHiru Gilila Daranee Denipitiya
▶Reality ShowHiru Gilila Sadu Nega a (හිරු ගිලිලා සඳු නැග ආ) | Oshadi Sithmini | Hiru Star Season 05Nega a
▶Reality ShowHiru Gilila Sadu Nega a (හිරු ගිලිලා සඳු නැග ආ) | Oshadi Sithmini | Hiru Star Season 05Nega a
Cover Versions · 8
▶CoverHiru gilila sadu nega a..--..හිරු ගිලිලා සඳු නැග ආ වෙලාවේ...dimuthu creation
▶Coverහිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ | Rookantha Gunathilake & Chandralekha GunathilakaCeylon ENT.
▶CoverHiru Gilila Sadu Nega a හිරු ගිලිලා සඳු නැග ආ|උරේෂා මධුවන්ති Embilipitiya Delighted | බලගොඩ ප්‍රසංගයIndika Video Team
▶CoverHiru gilila sadu nega a (හිරු ගිලිලා සඳු නැග ආ) lead guitar lesson with tabsCSGuitarLessons SL
▶CoverHiru Gilila | Raini Charuka | Sunflower | Red Arrows | හිරු ගිලිලා | රයිනි චාරුකා | සන්ෆ්ලවර්Old Shows Dancing
▶CoverHiru gilila sadu nega a | හිරු ගිලිලා සඳු නැග ආ වෙලාවේ | Sinethi Akila | සිනෙති අකිලාPolkichcha - පොල්කිච්චා
▶Coverහිරු ගිලිලා සඳු නැග ආ | Hiru Gilila sandu naga aSanjaya Lakmal
▶Coverhiru gilila...හිරු ගිලිලා සඳු ගිලිලාH.A.P Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru gilila sadu LyricsHiru gilila sadu Lyrics Englishහිරු ගිලිලා සඳුහිරු ගිලිලා සඳු ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics