Mage Dinapothehi Lyrics by Chandralekha Perera
Mage Dinapothehi (මගේ දින පොතේහි) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Mage Dinapothehi lyrics in Sinhala script (මගේ දින පොතේහි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Dinapothehi |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 19 |
| UPDATED |
Mage Dinapothehi Lyrics
Mage dina pothehi ada rae liyanne
Apa pem kathave avasanayai
Oba nena da heta ma manamaliyai
Mage dina pothehi ada rae liyanne
Kawadaka ho ekathen vela
Suwa ha susum sama se dara..
Athwel baden yamu jeewithe
E ki wadan bol heenaye
Mage dina pothehi...
Pasal same api dennange
Nam kurutu ga kadasiye
Gini awuluwa natambun pemiin
Api wenwemu daiwe lesin
Mage dinapothe hi ...මගේ දින පොතේහි ගී පද
මගේ දින පොතෙහි අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දින පොතෙහි අද රෑ ලියන්නේ
කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සම සේ දරා..
අත්වැල් බැදන් යමු ජීවිතේ
ඒ කී වදන් බොල් හීනයේ
මගේ දින පොතේහී.../
පාසල් සමේ අපි දෙන්නගේ
නම් කුරුටු ගෑ කදාසියේ
ගිනි අවුළුවා නටඹුන් පෙමින්
අපි වෙන්වෙමු දෛවේ ලෙසින්
මගේ දිනපොතේ හී .../
Performances of Mage Dinapothehi
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Dinapothehi” on YouTube.
Cover Versions · 12
▶CoverMage dinapothehi-Chandralekha Perera-මගේ දිනපොතේහී-චන්ද්‍රලේඛා පෙරේරාDr. Ajantha Ranasinghe Official
▶Coverටිකක් චන්ද්‍රලේකා පෙරේරා වගේ බං | Mage Dina Pothe Hi | මගේ දින පොතේ හි | නිල්මිනී කෝට්ටේගොඩPolkichcha - පොල්කිච්චා
▶CoverMage dinapothehi-Chandralekha Perera-මගේ දිනපොතේහී-චන්ද්‍රලේඛා පෙරේරාDr. Ajantha Ranasinghe Official
▶CoverMage Dina Pothe Hi |මගේ දින පොතේ හි | Covered By Imadu & DinushaAI Music
▶CoverMage dina pothehi ada re liyanne..Chandralekha perera මගේ දින පොතේහී අද රෑ ලියන්නේ...චන්ද්‍රලේඛා.Lanka Multi Voice
▶CoverMage Dina Pothe Hee | මගේ දින පොතේ හි | CoverR & L Classics
▶CoverMage Dina Pothe Hi | මගේ දින පොතේ හි | Chandralekha Perera | චන්ද්‍රලේකා පෙරේරාGee - ගී
▶CoverMage dina pothe hi Covr song |මගෙ දින පොතෙ හී | Dilan Aravindai music
▶CoverMAGE DINAPOTHEHI මගේ දින පොතේහි ...පිටස්තරයා. Pitastharaya
▶Coverමගේ දින පොතේ හි අද රෑ ලියන්නේBambooz Music
▶CoverMage Dina Pothe මගේ දින පොතේ Chandraleka Perera YouTube 360pViraha Gee
▶Coverමගේ දින පොතේහි අද රෑ ලියන්නේGee Asapuwa ගී අසපුව FB GROUP රෝෂන් නිලා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Dinapothehi LyricsMage Dinapothehi Lyrics Englishමගේ දින පොතේහිමගේ දින පොතේහි ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics