Nil Tharu Nethu Hinahe Lyrics by Chandralekha PereraRomesh Sugathapala
Nil Tharu Nethu Hinahe (නිල් තරු නෙතු හිනැහේ) is a Sinhala song sung by Chandralekha Perera and Romesh Sugathapala. The music is composed by Rookantha Gunathilaka. This page presents the Nil Tharu Nethu Hinahe lyrics in Sinhala script (නිල් තරු නෙතු හිනැහේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Tharu Nethu Hinahe |
|---|---|
| SINGER | Chandralekha Perera, Romesh Sugathapala |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 15 |
| UPDATED |
Nil Tharu Nethu Hinahe Lyrics
Nil tharu nethu hinahae
Me sundara raeaehi dilee
Sitha sathutae kimideelaa
Oba maa vetha yaaveelaa
Aadare mal varusaa aeda haelenaa
Pem sithuvili pibidee
Me mangala raeaehi dilee
Tharu raenak paayaalaa
Mal yaayak peedilaa
Aadare mal varusaa aeda haelenaa
Maa haa aa daa paehee ae mal maavathehi
Nae nae aayae so gee naesei jeevithaye
Maa hada ek kara aashaavo raedenaa
Nil tharu nethu...
Daahee yaavee aave maa oba haa suhadhe
Jaathi jaathi paehee aa lesa me sasarae
Maa oba min mathu venveelaa noyanaa
Nil tharu nethu...නිල් තරු නෙතු හිනැහේ ගී පද
නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා
පෙම් සිතුවිලි පිබිදේ
මේ මංගල රැයෙහි දිලී
තරු රෑනක් පායාලා
මල් යායක් පීදීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා
මා හා ආ දා පෑහී ඒ මල් මාවතෙහි
නෑ නෑ ආයේ සෝ ගී නෑසෙයි ජීවිතයේ
මා හද එක් කර ආශාවෝ රැඳෙනා
නිල් තරු නෙතු...
දෑහී යාවී ආවේ මා ඔබ හා සුහදේ
ජාතී ජාතී පෑහී ආ ලෙස මේ සසරේ
මා ඔබ මින් මතු වෙන්වීලා නොයනා
නිල් තරු නෙතු...Related Songs and Tags
Nil Tharu Nethu Hinahe LyricsNil Tharu Nethu Hinahe Lyrics Englishනිල් තරු නෙතු හිනැහේනිල් තරු නෙතු හිනැහේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsRookantha Gunathilaka Composer