Senehasa Windinata Lyrics by Chandralekha Perera
Senehasa Windinata (සෙනෙහස විඳිනට) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Senehasa Windinata lyrics in Sinhala script (සෙනෙහස විඳිනට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Senehasa Windinata |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 233 |
| UPDATED |
Senehasa Windinata Lyrics
Senehasa vindinata pin kara athimuth
Pivithuru obe hadin
Obe depa langa duhuvillakvath
Vannata nomatha varam //
Eka thena randunada manasin hengumin
Oba ma ekama sitin //
Kumatada nidinathi yahanata nathinam
Obage susum pavan
Senehasa vindinata pin kara athimuth...
Yali yali bandunada nosalena vilasin
Oba ma sitata sitin //
Kumatada nathi kala sevanata mohotak
Oba langa radena varam
Senehasa vindinata pin kara athimuth... //සෙනෙහස විඳිනට ගී පද
සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම් //
එක තැන රැඳුනද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින් //
කුමටද නිදිනැති යහනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්
සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්...
යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින් //
කුමටද නැති කළ සෙවණට මොහොතක්
ඔබ ළඟ රැදෙන වරම්
සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්... //
Performances of Senehasa Windinata
Cover versions, live performances, and reality-show contestant performances of “Senehasa Windinata” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Senehasa Windinata LyricsSenehasa Windinata Lyrics Englishසෙනෙහස විඳිනටසෙනෙහස විඳිනට ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics
