Asa Imu Api Sumudu Wallata Lyrics by Chandralekha PereraSomasiri Medagedara
Asa Imu Api Sumudu Wallata (අසා ඉමු අපි සුමුදු වැල්ලට) is a Sinhala song sung by Chandralekha Perera and Somasiri Medagedara. This page presents the Asa Imu Api Sumudu Wallata lyrics in Sinhala script (අසා ඉමු අපි සුමුදු වැල්ලට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asa Imu Api Sumudu Wallata |
|---|---|
| SINGER | Chandralekha Perera, Somasiri Medagedara |
| VIEWS | 31 |
| UPDATED |
Asa Imu Api Sumudu Wallata Lyrics
Asa imu api sumudu vellata
Sayura mumunana pem kata
Bala imu api aeta kshithijaye
Maewena sevenali pem rataa //
Noya jeewana man thalaave
Aeta durakata piyambalaa //
Sinaasemu api sayuru veralae
Ahasa sanda se langa velaa //
Asa imu api ....
Pataa aa lesa aeta bhavaye
Meman thalaye hamuwelaa //
Rahas mumunamu ape loke
Pemwathun se ekwelaa //
Asa imu api //අසා ඉමු අපි සුමුදු වැල්ලට ගී පද
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා //
නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා //
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළං වෙලා //
අසා ඉමු අපි ....
පතා ආ ලෙස ඈත භවයේ
මෙමං තලයේ හමුවෙලා //
රහස් මුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා //
අසා ඉමු අපි //Performances of Asa Imu Api Sumudu Wallata
Cover versions, live performances, and reality-show contestant performances of “Asa Imu Api Sumudu Wallata” on YouTube.
Cover Versions · 12
▶Coverasa imu api.....(අසා ඉමු අපි සුමුදු වැල්ලට.. )manju D
▶CoverSomasiri Medagedara With Sanidapa - Asa Imu Api Sumudu WallataSamantha Entatintment
▶Coverඅසා ඉමු අපි - Somasiri Medagedara & Chandraleka Perera | Official EDM Remix | Dee Productions.Dee Productions
▶CoverAsa Imu Api Sumudu Wallata -අසා ඉමු අපි සුමුදු වැල්ලට - - Somasiri Madagedara & Chandraleka PereraMusic @ Heaven
▶Coverපිරිමි ගායනයට | අසා ඉමු අපි සුමුදු වැල්ලට | ධම්මිකා කරුණාරත්න | යුග ගීත | Female Voice | Mr RaokeMr Raoke
▶Coverඅසා ඉමු අපි සුමුදු වැල්ලට | Asa Imu Api | Techno Re Mix | @nightfly-x3iNightFly
▶CoverAsa Imu Api Sumudu Wallata (අසා ඉමු අපි සුමුදු වැල්ලට) ) - Reggae Remake by @SLRockRajaRock Raja
▶Coverකාන්තා ගායනයට | අසා ඉමු අපි සුමුදු වැල්ලට | සෝමසිරි මැදගෙදර | යුග ගීත | Male Voice | Mr RaokeMr Raoke
▶CoverAsa imu api ~~ අසා ඉමු අපි සුමුදු වැල්ලක සයුර මුමුණන පෙම් කතා ~~sandaruwan samaranayaka
▶CoverAsa Imu api sumudu wallaka (අසා ඉමු අපි සුමුදු වැල්ලක) |Sinhala Sindu| Sinhala SongSL Amazing Vibe
▶CoverAsa Imu Api | Somasiri Madagedara | අසා ඉමු අපි සුමුදු වැල්ලට | සෝමසිරි මැදගෙදර | ධම්මිකා කරුණාරත්නමනෝහරි - Manohari
▶Coverඅසා ඉමු අපි සුමුදු වැල්ලට - (all right) Somasiri Medagedarabokka - බොක්කා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asa Imu Api Sumudu Wallata LyricsAsa Imu Api Sumudu Wallata Lyrics Englishඅසා ඉමු අපි සුමුදු වැල්ලටඅසා ඉමු අපි සුමුදු වැල්ලට ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics