Sarayatiyen Api Lyrics
“M: Sarayatiyen api yanena thura sansare api ekata imu” (M: සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු): Sarayatiyen Api (සැරයටියෙන් අපි යනෙන තුරා) lyrics, a Sinhala duet sung by Chandralekha Perera and Vijaya Kumarathunga, with words by Somarathne Disanayake and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සැරයටියෙන් අපි යනෙන තුරා ගී පද.
| SONG | Sarayatiyen Api |
|---|---|
| SINGER | Chandralekha Perera, Vijaya Kumarathunga |
| LYRICIST | Somarathne Disanayake |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 100 |
| UPDATED |
Sarayatiyen Api Lyrics Singlish
M: Sarayatiyen api yanena thura sansare api ekata imu
Sansaren api samugannana da e gamanath api ekata yamu
F: Sarayatiyen api yanena thura sansare api ekata imu
Sansaren api samugaththa da e gamanath api ekata yamu
M: Jeevana man petha malin sadee giya - yugayaka nova oba hamu wuye
Katu koholin piri kalal diye ma - taniwa miyeddiya hamu wuye
F: Min mathu man petha malin sadannemi - lathawul so gee naesena se
Pamanak nova me sansare - heta dina wuwa mathu sansare
M: Mathu sansare ma hurubuhutiwa - pem karana kala elabena da
Kuludul nakathin hamuwana pathumak - pathanemu sasarain nikmena da
F: Sansiduwa situ pahan karannemi - me pema kuludul pemaya sitha
Ennemi pasupasa sansare - kepawemi oba situ ganema sitha
M: Sarayatiyen api yanena thura sansare api ekata imu
F: Sansaren api samugaththa da e gamanath api ekata yamuසැරයටියෙන් අපි යනෙන තුරා ගී පද
M: සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු
F: සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගත්තා දා ඒ ගමනත් අපි එකට යමු
M: ජීවන මං පෙත මලින් සැදී ගිය - යුගයක නොව ඔබ හමු වුයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා - තනිව මියෙද්දිය හමු වුයේ
F: මින් මතු මං පෙත මලින් සදන්නෙමි - ලතැවුල් සෝ ගී නෑසෙන සේ
පමණක් නොව මේ සංසාරේ - හෙට දින වුව මතු සංසාරේ
M: මතු සංසාරේ මා හුරුබුහුටිව - පෙම් කරනා කල එළඹෙන දා
කුළුදුල් නැකතින් හමුවන පැතුමක් - පතනෙමු සසරින් නික්මෙන දා
F: සංසිඳුවා සිතු පහන් කරන්නෙමි - මේ පෙම කුළුදුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ - කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
M: සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
F: සංසාරෙන් අපි සමුගත්තා දා ඒ ගමනත් අපි එකට යමු Performances of Sarayatiyen Api
Cover versions, live performances, and reality-show contestant performances of “Sarayatiyen Api” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverRAINI - Sarayatiyen (සැරයටියෙන් අපි යනෙන තුරා) with FlashbackRAINI CHARUKA
▶CoverSarayatiyen Api | සැරයටියෙන් අපි යනෙන තුරා - cover by YAKKUYAKKU
▶CoverVijaya Kumaratunga - Sarayatiyen Api Yanena Thura - සැරයටියෙන් අපි යනෙන තුරාClassic Songs
▶Coverසැරයටියෙන් අපි යනෙන තුරා | Sarayatiyen Api Yannena Thura CoverVibeVision Music
▶Coverසැරයටියෙන් අපි යනෙන තුරා..AI COVER SONG..SHADOW AI
▶CoverSandaruwan Jayasinghe ft Hashini Nisansala - (සැරයටියෙන් අපි) Sarayatiyen Api CoverTunes.lk
▶Coverසැරයටියෙන් අපි යනෙන තුරා | Sinhala Reggae Cover – Vijaya Kumaratunga & Chandralekha Perera | ZionZion
▶Coverහද බැඳි නත්තල | Serayatiyen Api Yanena Thura | සැරයටියෙන් අපි යනෙන තුරා | SwarnawahiniVinod Alwis
▶CoverSarayatiyen Api Yanena thura.... (සැරයටියෙන් අපි යනෙන තුරා ) Edited By Thushari WeerasingheThushari Weerasinghe
▶CoverSarayatiyen api yanena thura ( vijaya kumarathunga ) Sinhala songsSinhala songs
▶CoverSarayatiyen Api Yanena Thura (Evin Beats Remix)EVIN BEATS
▶Coverසැරයටියෙන් අපි යනෙන තුරා | Sarayatiyen Api Yanena Thura | Flute Cover | Asitha SenavirathneAsitha Senavirathne
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sarayatiyen Api LyricsSarayatiyen Api Lyrics Englishසැරයටියෙන් අපි යනෙන තුරාසැරයටියෙන් අපි යනෙන තුරා ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsSarath Dasanayake ComposerSomarathne Disanayake Lyricist
