Darunu Ayi Me Tharam Lyrics
“Darunu ey me taram, kuriru ey me taram” (දරුණු ඇයි මේ තරම්, කුරිරු ඇයි මේ තරම්), Darunu Ayi Me Tharam (දරුණු ඇයි මේ තරම්) lyrics: a Sinhala sad song sung by Chandralekha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දරුණු ඇයි මේ තරම් ගී පද.
| SONG | Darunu Ayi Me Tharam |
|---|---|
| SINGER | Chandralekha Perera |
| CATEGORY | Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Darunu Ayi Me Tharam Lyrics Singlish
Darunu ey me taram - kuriru ey me taram
Ahinsakayin ta lova me taram
Vana malaka vilasa ipadi kale sangavi noya
Suvandai lovata piduwe pathamin love senehe
Mudu pathum piyali pipena malena sinda thala
Mugurui pahara vedune vilasin love thilineදරුණු ඇයි මේ තරම් ගී පද
දරුණු ඇයි මේ තරම් - කුරිරු ඇයි මේ තරම්
අහිංසකයින්ට ලොව මේ තරම්
වන මලක විලස ඉපදී කැලේ සැඟවී නොයා
සුවඳයි ලොවට පිදුවේ පතමින් ලොවේ සෙනෙහේ
මුදු පැතුම් පියලි පිපෙනා මලෙන් සිඳ දා තලා
මුගුරුයි පහර වැදුණේ විලසින් ලොවේ තිලිණේRelated Songs and Tags
Darunu Ayi Me Tharam LyricsDarunu Ayi Me Tharam Lyrics Englishදරුණු ඇයි මේ තරම්දරුණු ඇයි මේ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics