Me Uyan Kone Lyrics by Chandralekha Perera
Me Uyan Kone (මේ උයන් කොනේ) is a Sinhala song sung by Chandralekha Perera. The lyrics were written by Priyananda Wijesundara, and the music is composed by Saman Kumbukage. This page presents the Me Uyan Kone lyrics in Sinhala script (මේ උයන් කොනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Uyan Kone |
|---|---|
| SINGER | Chandralekha Perera |
| LYRICIST | Priyananda Wijesundara |
| COMPOSER | Saman Kumbukage |
| VIEWS | 43 |
| UPDATED |
Me Uyan Kone Lyrics
Me uyan kone nil diya randunu wilthere
Alae dole handa asane ape adare
Seetha hima pethe seethala dewatena wele
Nuwan nodutu ruwa anduna sihin seethale......
Sina rodak nathee kandula ma wata athee
Wala pelen ebi thaniwa handa bala hindi
Sahana sathuta obei magei
Athaka dura nathee......
Me uyan kone.......
Demapiyan bandi pawuru apa wata athee
Piyasalannamee dineka oba soya emee
Pawan salana lesin sithaka
Giman niwanemee......
Me uyan kone.......මේ උයන් කොනේ ගී පද
මේ උයන් කොනේ නිල් දිය රැඳුණු විල්තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා සිහින් සීතලේ......
සිනා රොදක් නැතී කඳුළ මා වටා ඇතී
වලා පෙළෙන් එබී තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි
අතක දුර නැතී......
මේ උයන් කොනේ.......
දෙමාපියන් බැඳී පවුරු අප වටා ඇතී
පියාසලන්නෙමී දිනෙක ඔබ සොයා එමී
පවන් සලන ලෙසින් සිතක
ගිමන් නිවනෙමී......
මේ උයන් කොනේ.......Performances of Me Uyan Kone
Cover versions, live performances, and reality-show contestant performances of “Me Uyan Kone” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMe Uyan Kone - මේ උයන් කොනේ | Madhuka Thathsarani Hiru Star Season 3 | Episode 09Chandralekha Perera
▶Reality ShowMe Uyan Kone - මේ උයන් කොනේ | Sanduni Kaushalya | Hiru Star - Season 04 | EPISODE 33 | Hiru TVSanduni Kaushalya
▶Reality ShowPrasadini Yashodya | Me Uyan Kone (මේ උයන් කොනේ) | Blind Auditions | The Voice Sri LankaPrasadini Yashodya
▶Reality ShowMe Uyan Kone (මේ උයන් කොනේ) | Enuli Ehansa | Derana Little Star Season 13 | Episode 08 | TV DeranaEnuli Ehansa
Live Performances · 1
Cover Versions · 12
▶CoverMe uyan kone - Chandralekha PereraRajitha Jayamini Withanachchi
▶CoverMe Uyan Kone | මේ උයන් කොනේ Cover by Shashini NicholasUdana N Shashini Music
▶CoverMe Uyan Kone - මේ උයන් කොනේ | Namadi Dahamsa | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶Cover𝑴𝒆 𝑼𝒚𝒂𝒏 𝑲𝒐𝒏𝒆 - Song Of 𝐂𝐡𝐚𝐧𝐝𝐫𝐚𝐥𝐞𝐤𝐡𝐚 𝐏𝐞𝐫𝐞𝐫𝐚Asian Music Tune
▶CoverMe Uyan Kone (GeemathBeats Remix)GeemathBeats
▶CoverMe Uyan Kone (මේ උයන් කොනේ) | Derana 60 Plus Season 05Derana 60 Plus
▶CoverMe Uyan Kone - මේ උයන් කොනේ | Namadi Dahamsa | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverMe Uyan Kone Cover Version | මේ උයන් කොනේ | Jalani AdikariSri Hada Video
▶CoverMe Uyan Kone(මේ උයන් කොනේ )-Chandraleka Perera(ORIGINAL)Sandaleka Gee - සඳලේඛා ගී
▶CoverMe Uyan Kone (මේ උයන් කොනේ) cover by Thuthi EdirisingheThuthi Edirisinghe
▶CoverMe Uyan Kone 6/8 මේ උයන් කොනේ....SoundVision LK
▶CoverMe Uyan Kone (මේ උයන් කොනේ) - Chanudi Umanya | GOLD STARThilina Arts School
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Uyan Kone LyricsMe Uyan Kone Lyrics Englishමේ උයන් කොනේමේ උයන් කොනේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsSaman Kumbukage ComposerPriyananda Wijesundara Lyricist
