Pembara Kula Kumaruni Lyrics
“Pembar kula kumaruni kula kumariyani” (පෙම්බර කුල කුමරුනි කුල කුමරියනී): Pembara Kula Kumaruni (පෙම්බර කුල කුමරුනි) lyrics, a Sinhala wedding song sung by Chandralekha Perera, with words by K.D.K.Dharmawardhena and music by Stanly Pieris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pembar kula, and in Sinhala it is පෙම්බර කුල කුමරුනි ගී පද.
| SONG | Pembara Kula Kumaruni |
|---|---|
| SINGER | Chandralekha Perera |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Stanly Pieris |
| CATEGORY | Wedding |
| VIEWS | 14 |
| UPDATED |
Pembara Kula Kumaruni Lyrics Singlish
Pembar kula kumaruni kula kumariyani
Yuga divi aranata pivisena yuwathi pathee
Siri setha saadevaa
Hadawath pahevaa
Senehasa liyalana yuga divi aranee
Sirikatha worandevaa...
Kiri saagarayaka pura sanda raesmen
Sandun thuraka randi saman walaka men
Ahasata sanda men piyumata bingu men
Hadawath pahevaa
Siri setha saadevaa...
Pathi pathiniya wee oba nava yuwalata
Pinwath doodaruwan laba nidukin
Sapa sampath maeda nirogi suwa laba
Digu kal wejambewaa
Sirikatha worandevaa...පෙම්බර කුල කුමරුනි ගී පද
පෙම්බර කුල කුමරුනි කුල කුමරියනී
යුග දිවි අරණට පිවිසෙන යුවති පතී
සිරි සෙත සෑදේවා
හදවත් පෑහේවා
සෙනෙහස ලියලන යුග දිවි අරණේ
සිරිකත වොරැඳේවා...
කිරි සාගරයක පුර සඳ රැස්මෙන්
සඳුන් තුරක රැඳි සමන් වැලක මෙන්
අහසට සඳ මෙන් පියුමට බිඟු මෙන්
හදවත් පෑහේවා
සිරි සෙත සෑදේවා...
පති පතිනිය වී ඔබ නව යුවළට
පින්වත් දූදරුවන් ලැබ නිදුකින්
සැප සම්පත් මැද නිරෝගි සුව ලැබ
දිගු කල් වැජඹේවා
සිරිකත වොරැඳේවා...Performances of Pembara Kula Kumaruni
Cover versions, live performances, and reality-show contestant performances of “Pembara Kula Kumaruni” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pembara Kula Kumaruni LyricsPembara Kula Kumaruni Lyrics Englishපෙම්බර කුල කුමරුනිපෙම්බර කුල කුමරුනි ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsStanly Pieris ComposerK.D.K.Dharmawardhena Lyricist

