Sithin Sina Sisi Lyrics by Chandralekha PereraRookantha Gunathilaka
Sithin Sina Sisi (සිතින් සිනා සිසී) is a Sinhala song sung by Chandralekha Perera and Rookantha Gunathilaka. The music is composed by Rookantha Gunathilaka. This page presents the Sithin Sina Sisi lyrics in Sinhala script (සිතින් සිනා සිසී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithin Sina Sisi |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 467 |
| UPDATED |
Sithin Sina Sisi Lyrics
Sithin sina sisee athangili allala
Enna yanna mal mawathae
Sawan pura semin rahasin kiyanndado
Punchi aadare kathandarae
Aadare namin dilena pahanay pahan silae
Deepthi binduwai oba nayanae
Ae pahan wetae eliya apa haa sinasuna
Yowun lowae hangum sundarai
Sithin sina sisee...
Rathriyae ridee pokuru tharuwe aendi thiyae
Raththaran ruwin pem rekha
Jeewamana ae suwada hirimal yowun wiye
Pem susum pawa sundarai
Sithin sina sisee...සිතින් සිනා සිසී ගී පද
සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්නදෝ
පුංචි ආදරේ කතන්දරේ
ආදරේ නමින් දිලෙන පහනේ පහන් සිලේ
දීප්ති බින්දුවයි ඔබ නයනේ
ඒ පහන් වැටේ එළිය අප හා සිනාසුණා
යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි
සිතින් සිනා සිසී...
රාත්‍රියේ රිදී පොකුරු තරුවේ ඇඳී තියේ
රත්තරන් රුවින් පෙම් රේඛා
ජීවමාන ඒ සුවඳ හිරිමල් යොවුන් වියේ
පෙම් සුසුම් පවා සුන්දරයි
සිතින් සිනා සිසී...
Performances of Sithin Sina Sisi
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Sina Sisi” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSithin Sina Sisi (සිතින් සිනා සිසී) | Roshani Dhanushika | Hiru Star Season 05Roshani Dhanushika
▶Reality ShowSithin Sina Sisi (සිතින් සිනා සිසී) | Roshani Dhanushika | Hiru Star Season 05Roshani Dhanushika
▶Reality ShowSithin Sina Sisi (සිතින් සිනා සිසී) | Roshani Dhanushika | Hiru Star Season 05Roshani Dhanushika
Live Performances · 6
▶LiveSithin Sina Sisie By Sanuka & Windy Live Performance @Rupawahini Feeling Of YouthProgrammeSugath Hettiarachchi
▶LiveSithin Sina sisi (සිතින් සිනා සිසී) by MISTER Band Live performance @ Wedding 0771100883|SithumMISTER Band Official
▶LiveSithin Sina Sisi (1990) LIVE | සිතින් සිනා සිසී | Rookantha & ChandralekhaRookantha Goonatillake
▶LiveSithin Sina Sisi (සිතින් සිනා සිසී) live performed by MAGNIFYMagnify Live Band
▶LiveAMUTHU Weddings - Sithin Sina Sisi (සිතින් සිනා සිසී) Live CoverAmuthu
▶LiveSithin Sina Sisi - සිතින් සිනා සිසී LIVE Bass CoverHashanbass
Cover Versions · 12
▶CoverSithin Sina Sisi ( සිතින් සිනා සිසී) - Rookantha Gunathilake Covered by PointFivePointFive Sri Lanka
▶CoverSitin Sina Sisi | Sanuka Wickramasinghe | Windy GunathilakeRelax Soft Music
▶CoverRookantha & Chandralekha - Sithin Sina Sisi (සිතින් සිනා සිසී)Rookantha Goonatillake
▶CoverSithin Sina sisi - සිතින් සිනා සිසී - Rookantha Gunathilake, Chandralekha PereraSandakelum Wijekoon
▶CoverShahen Silva - Sithin Sina Sisi but Lofi (සිතින් සිනා සිසී) | SajjayaSajjaya - සාජ්ජය
▶CoverSithin Sina Sisi ( සිතින් සිනා සිසී) - Rookantha Gunathilake Covered by Madhavee Anthony & KasunChat & Music ITN
▶Coverසිතින් සිනා සිසි | Sithin Sina Sisi Acoustic cover | Nadeemal Perera | Rookantha Gunathilake SongsSL Gold Hits
▶CoverSithin Sina Sisi | සිතින් සිනා සිසී | Sanuka Wickramasinghe & Windy GunathilakeApi Horu
▶CoverSithin Sina Sisi | සිතින් සිනා සිසී | Rookantha Gunathilaka & Chandraleka Perera (Reggae Version)Melody Covers LK
▶CoverSithin Sina Sisi - Rookantha Gunathilake & Chandralekha Perera | Cover by Mareena & SanthushSanthush Dev
▶CoverSithin Sina Sisi (සිතින් සිනා සිසී) - Wedding Surprise Song By Navoda & KusalRods & Navo
▶CoverSithin Sina Sisi (සිතින් සිනා සිසී)- Rookantha Gunathilaka Cover By Kavindu Malshan & Menik FernandoKavindu Malshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Sina Sisi LyricsSithin Sina Sisi Lyrics Englishසිතින් සිනා සිසීසිතින් සිනා සිසී ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsRookantha Gunathilaka Composer