Mangala Nakathe Chuti Nangi Mage Lyrics by Chandralekha Perera
Mangala Nakathe Chuti Nangi Mage (මංගල නැකතේ චූටි නංගි මගේ) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Mangala Nakathe Chuti Nangi Mage lyrics in Sinhala script (මංගල නැකතේ චූටි නංගි මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mangala Nakathe Chuti Nangi Mage |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 60 |
| UPDATED |
Mangala Nakathe Chuti Nangi Mage Lyrics
Mangala nakathe chooti nangi mage
Poruwa matha nagila
Lajjaa hithilaada tharhaa welaa wage
Ahaka bala inne
Balanna lassana horen balana hati
Aadara sith badila
Punchi sina aege mal wehi wassanaawa
Inda hita tharhaa welaa boruwata sandu kalaa
Nawathath yaalu welaa sitiyaa sangawila
Paasal giya kaale guruthuma thalana welae
Galanaa kandulu mage mathakai ada waage
Mangala nakathe...
Nangiwa thani karalaa piyaman maninu bala
Rahase kandulu sala sitiyaa sinasila
Lassana ada dawasae mangala geetha aese
Api dennage daese sathutu kandulu gewasae
Mangala nakathe...මංගල නැකතේ චූටි නංගි මගේ ගී පද
මංගල නැකතේ චූටි නංගි මගේ
පොරුව මත නැගිලා
ලැජ්ජා හිතිලාද තරහා වෙලා වගේ
අහක බලා ඉන්නේ
බලන්න ලස්සන හොරෙන් බලන හැටි
ආදර සිත් බැදිලා
පුංචි සිනා ඇගේ මල් වැහි වස්සනවා
ඉඳ හිට තරහා වෙලා බොරුවට සණ්ඩු කළා
නැවතත් යාළු වෙලා සිටියා සැඟවිලා
පාසල් ගිය කාලේ ගුරුතුම තලන වෙලේ
ගලනා කඳුළු මගේ මතකයි අද වාගේ
මංගල නැකතේ...
නංගිව තනි කරලා පියමං මනිනු බලා
රහසේ කඳුළු සලා සිටියා සිනාසිලා
ලස්සන අද දවසේ මංගල ගීත ඇසේ
අපි දෙන්නගේ දෑසේ සතුටු කඳුළු ගැවසේ
මංගල නැකතේ...Performances of Mangala Nakathe Chuti Nangi Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Mangala Nakathe Chuti Nangi Mage” on YouTube.
Cover Versions · 3
▶CoverChandralekha Perera ~ Mangala Nakathe මංගල නැකතේ චූටි නංගි මගෙ.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶CoverChandralekha Perera ~ Mangala Nakathe මංගල නැකතේ චූටි නංගි මගෙ.. | Best Sinhala Songs VideoKumamusiclk
▶CoverMangala Nakathe - (Remix) මංගල නැකතේ Dancing EDM STYLE | HSB COVERHSB Productions 4U
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mangala Nakathe Chuti Nangi Mage LyricsMangala Nakathe Chuti Nangi Mage Lyrics Englishමංගල නැකතේ චූටි නංගි මගේමංගල නැකතේ චූටි නංගි මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics