Oba Nasu Kathawak Kiyannam Lande Lyrics by Chandralekha PereraRoy Peiris
Oba Nasu Kathawak Kiyannam Lande (ඔබ නෑසු කතාවක් කියන්නම් ළඳේ) is a Sinhala song sung by Chandralekha Perera and Roy Peiris. This page presents the Oba Nasu Kathawak Kiyannam Lande lyrics in Sinhala script (ඔබ නෑසු කතාවක් කියන්නම් ළඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Nasu Kathawak Kiyannam Lande |
|---|---|
| SINGER | Chandralekha Perera, Roy Peiris |
| VIEWS | 13 |
| UPDATED |
Oba Nasu Kathawak Kiyannam Lande Lyrics
Oba naesu kathawak kiyanam lade
Asa inna desawan yoma
Rae seenen wage dutuwa dasunakya ae
Bala inna denuwan aya //
Mage sitha gath lade pun poda hande
Ruwa aragath oba mata kiyanne kawurudo oya //
Kaluvara ahase lassana sanda se
Yavemu rahase nirathuru patu se
Oba naesu kathawak ....
Digu denuwan sara muwa hasarel pura
Mata adareyida oba kiyanne katavath hora //
Ayeth hamuwi dalu mala mama wi
Renuwa oba wi imu api sangawi
Oba naesu kathawak ...ඔබ නෑසු කතාවක් කියන්නම් ළඳේ ගී පද
ඔබ නෑසු කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
බලා ඉන්න දෙනුවන් අයා //
මගේ සිත ගත් ළඳේ පුන් පෝදා හඳේ
රුව අරගත් ඔබ මට කියන්න කවුරුදෝ ඔයා //
කළුවර අහසේ ලස්සන සඳ සේ
යාවෙමු රහසේ නිරතුරු පැතු සේ
ඔබ නෑසු කතාවක් ....
දිගු දෙනුවන් සරා මුව හසරැල් පුරා
මට ආදරෙයිද ඔබ කියන්න කාටවත් හොරා //
ආයෙත් හමුවී දළු මල මම වී
රේණුව ඔබ වී ඉමු අපි සැඟවී
ඔබ නෑසු කතාවක් ...Performances of Oba Nasu Kathawak Kiyannam Lande
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Nasu Kathawak Kiyannam Lande” on YouTube.
Cover Versions · 4
▶CoverOba Nesuu Kathaawak - ඔබ නෑසූ කතාවක් - Roy Peiris and Chandralekha PereraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverDil Studio 7- Oba Nasu Kathawak Kiyannam Lande - Roy Peiris & Chandralekha Perera- May 2015Chaminda Hettiarachchi
▶Coverඔබ නෑසූ කතාවක් | Oba Nesu Kathawak | Roy Peiris ft Chandralekha PereraMarine Drive PLAY
▶CoverOba Nasu Kathawak Kiyannam Lande (Roy Peiris) - Bass Guitar CoverFretboard Journeys
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Nasu Kathawak Kiyannam Lande LyricsOba Nasu Kathawak Kiyannam Lande Lyrics Englishඔබ නෑසු කතාවක් කියන්නම් ළඳේඔබ නෑසු කතාවක් කියන්නම් ළඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics