Nilmini Denethe Lyrics
“Nil mini denethe adara sihine” (නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ), Nilmini Denethe (නිල් මිණි දෙනෙතේ) lyrics: a Sinhala love song sung by Chandralekha Perera and Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් මිණි දෙනෙතේ ගී පද, and many know it simply as Nil mini.
| SONG | Nilmini Denethe |
|---|---|
| SINGER | Chandralekha Perera, Rookantha Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Nilmini Denethe Lyrics Singlish
Nil mini denethe adara sihine
Hebehin dakinna lanvi hidinna
Mata situna menike
La tharu eliye payana sanda se
Sisilasa bedanna oba langa randenna
Lan venu mena pera se..
Nil mini denethe adara sihine..
Me divi gamana durai
Satutai nirantare
Ran muthu varusa vehala mini dehade
Lova kulu nagenna ahase
Tharu pelagehenna rahase
Mage hitha handunagena ava suhadhe..
Nil mini denethe adara sihine..
Vishvaya manoharai
Ape adare hangumbarai
Ira handa dedunu dilenne apata tamai
Sisilak sadanna diviye
Lanvi hidinna sasare
Mage divi gamane sevanellath obamai..
Nil mini denethe..
Nil mini denethe adara sihine
Hebehin dakinna lanvi hidinna
Mata situna menike
La tharu eliye payana sanda se..
Nil mini denethe adara sihine..නිල් මිණි දෙනෙතේ ගී පද
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ..
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ..
මේ දිවි ගමන දුරයි
සතුටයි නිරන්තරේ
රන් මුතු වරුසා වැහැලා මිණි දෙහදේ
ලොව කුළු නැගෙන්න අහසේ
තරු පෙලගැහෙන්න රහසේ
මගෙ හිත හඳුණාගෙන ආවා සුහදේ..
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ..
විශ්වය මනෝහරයි
අපෙ ආදරෙ හැඟුම්බරයි
ඉර හඳ දේදුණු දිලෙන්නෙ අපට තමයි
සිසිලක් සදන්න දිවියේ
ළංවී හිඳින්න සසරේ
මගෙ දිවි ගමනේ සෙවණැල්ලත් ඔබමයි..
නිල් මිණි දෙනෙතේ..
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ..
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ..//Performances of Nilmini Denethe
Cover versions, live performances, and reality-show contestant performances of “Nilmini Denethe” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nilmini Denethe LyricsNilmini Denethe Lyrics Englishනිල් මිණි දෙනෙතේනිල් මිණි දෙනෙතේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics

