Muthu Muthu Wasse Lyrics by Chandralekha PereraSomasiri Medagedara
Muthu Muthu Wasse (මුතු මුතු වැස්සේ) is a Sinhala song sung by Chandralekha Perera and Somasiri Medagedara. This page presents the Muthu Muthu Wasse lyrics in Sinhala script (මුතු මුතු වැස්‌සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Muthu Muthu Wasse |
|---|---|
| SINGER | Chandralekha Perera, Somasiri Medagedara |
| VIEWS | 241 |
| UPDATED |
Muthu Muthu Wasse Lyrics
Muthu muthu vesse pata kudaye taniwela
Sudu muthu menike kohi yanne sarasila
Themi themi vesse ai inne hinahila
Yamu api hanike eka kudaye sangavila…..
Paluwe vehi beerame taniwi bala hindinne
Katado pavasannako obage senehe pudanne
Ma labu sit vedana ayage lowe pera dine
Ne meki mathaken mage eya ma site daranne…..
Muthu muthu vesse....
Jivithe hema kalaye obage lowe randenne
Ra diva duka ha sape hindimi pala noyanne
Me lese tani jivithe semada gewa pathanne
Adare piliganna ba yali ma mula nowanne…..
Muthu muthu vesse....මුතු මුතු වැස්‌සේ ගී පද
මුතු මුතු වැස්සේ පට කුඩයේ තනිවෙලා
සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා
තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනැහිලා
යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා…..
පාලුවේ වැහි බීරමේ තනිවි බලා හිඳින්නේ
කාටදෝ පවසන්නකෝ ඔබගේ සෙනෙහේ පුදන්නේ
මා ලැබු සිත් වේදනා ඇයගේ ලොවේ පෙර දිනේ
නෑ මැකී මතකෙන් මගේ එය මා සිතේ දරන්නේ…..
මුතු මුතු වැස්‌සේ....
ජීවිතේ හැම කාලයේ ඔබගේ ලොවේ රැඳෙන්නේ
රෑ දිවා දුක හා සැපේ හිඳිමි පලා නොයන්නේ
මේ ලෙසේ තනි ජීවිතේ සැමදා ගෙවා පතන්නේ
ආදරේ පිලිගන්න බෑ යළි මා මුලා නොවන්නේ…..
මුතු මුතු වැස්සේ....Performances of Muthu Muthu Wasse
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Muthu Wasse” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverMuthu Muthu Wasse | මුතු මුතු වැස්සේ | Somasiri Medagedara | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverMuthu Muthu Wasse (මුතු මුතු වැස්සේ) | Somasiri Medagedara & Sashika Nisansala | Flashback OfficialFlashback Official
▶CoverMuthu Muthu Wesse | මුතු මුතු වැස්සේ | EDM Version | Female Cover | DILZDILZ
▶CoverMuthu Muthu Wasse - මුතු මුතු වැස්සේ | Ronde - රෝන්දේ @Rondesrilankaරෝන්දේ - Ronde
▶Coverමුතු මුතු වැස්සේ තාත්තායි දුවයි කිව්ව අපුරුව | Muthu Muthu Wasse | Somasiri Medagedara | YashodaPolkichcha - පොල්කිච්චා
▶Coverඩොල්කි මංජුගේ සුපිරිම ඩොල්කි වාදනය - මුතු මුතු වැස්සේ Muthu Muthu Wesse Dholki Cover 2022 | SWARASri Hada Video
▶CoverMuthu Muthu Wasse @ Tone Poem with Somasiri MedagedaraRoo Tunes
▶CoverBest Sinhala Reggae Song - Muthu Muthu Wasse (මුතු මුතු වැස්සේ) Somasiri Medagedara - @ReggaecrboyReggae cr boy
▶CoverMuthu Muthu Wesse (මුතු මුතු වැස්සේ) - Somasiri Medagedara | Active OfficialACTIVE LIVE MUSICAL BAND NEGOMBO
▶CoverMuthu Muthu Wasse | මුතු මුතු වැස්‌සේ | Somasiri and Yashodha Medagedara | Tribal Cover By RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverMuthu muthu wasse chords මුතු මුතු වැස්සේ chordsSMAG Music
▶CoverMuthu Muthu Wasse (මුතු මුතු වැස්සේ) | Yashoda Medagedara | Siyatha Swara Aalaya | Siyatha TVSiyatha TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Muthu Wasse LyricsMuthu Muthu Wasse Lyrics Englishමුතු මුතු වැස්‌සේමුතු මුතු වැස්‌සේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics


