Jesu Jesu Lyrics by Chandralekha Perera
Jesu Jesu (ජේසු ජේසු) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Jesu Jesu lyrics in Sinhala script (ජේසු ජේසු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jesu Jesu |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 360 |
| UPDATED |
Jesu Jesu Lyrics
Jeesu jeesu oba innawa mata penawa jeesu
Aa aa aaa jeesu ...
Jeesu jeesu oba innawa mata penawa jeesu
Ahase tharu athare polowe weli kathare
Gangule diya bubule sitiya hadaa weti
Kandulin nuwan pegee
Jeesu jeesu ...
Melowe divi gamane oba haa bandee senehe
Kisida adu noma we sihinen pawa sitha
Nohadan nuwan poga
Jeesu jeesu ...
Dugee pelata manu bhawa gena awado
Detha vidaa kurisiye divi piduwado
Mage aadare dewidungta madi wedo...ජේසු ජේසු ගී පද
ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු
ආ ආ ආආ ජේසු ...
ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු
අහසේ තරු අතරේ පොළොවේ වැලි කතරේ
ගඟුලේ දිය බුබුලේ සිටියා හඩා වැටී
කඳුලින් නුවන් පෙඟී
ජේසු ජේසු ..../
මෙලොවේ දිවි ගමනේ ඔබ හා බැඳී සෙනෙහෙ
කිසිදා අඩු නොම වේ සිහිනෙන් පවා සිත
නොහඩන් නුවන් පොඟා
ජේසු ජේසු../
දුගී පැලට මනු භව ගෙන ආවාදෝ
දෑත විදා කුරිසියේ දිවි පිදුවාදෝ
මගේ ආදරේ දෙවිදුන්ට මදි වේදෝ...
Performances of Jesu Jesu
Cover versions, live performances, and reality-show contestant performances of “Jesu Jesu” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 11
▶CoverJesu Jesu oba innawa (Sinhala Hymn)Rukshikaa
▶CoverJesu JesuChandraleka Perera - Topic
▶Coverජේසු ජේසු ජේසු කියා (Jesu Jesu Jesu Kiya) - CoverSinhala Gospel Covers
▶CoverJesu Jesu oba innawa - Chandralekha Perera (ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා)Ranuka Udaaranga Rathnayaka
▶CoverSinhala Geethika - Jesu Jesu Oba Innawa | ජේසු ජේසු ඔබ ඉන්නවාThe Lord is Risen
▶Coverජේසු ජේසු ඔබ ඉන්නවා (Jesu Jesu Oba Innawa) -CoverSinhala Gospel Covers
▶CoverJesu jesu oba innawa | ජේසු ජේසු ඔබ ඉන්නවා | Sinhala christmas songs | Sinhala geethikaSinhala Geethika
▶CoverJESU JESU | ජේසු ජේසු | Rehan Samuel | Rookantha Gunathilaka | Sinhala Christmas SongsRehan Samuel
▶CoverJesu jesu oba innawa -ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසුSweet's N kitchen
▶Coverජේසු ජේසු කියා හඬ ගැසුවේ ඔබවයී ජේසු|ජීවමාන වු ජේසුනි|jesu jesu kiya hada gasuwe obawayi jesu|giithikඅජිත් ජේ පෙරේරා AJITH J PERERA
▶Coverජේසු ජේසු -Jesu jesu/ජේසු ජේසු ඔබ ඉන්නවා-jesu jesu ob innawaSweet's N kitchen
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jesu Jesu LyricsJesu Jesu Lyrics Englishජේසු ජේසුජේසු ජේසු ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics
