Punchi Palath Lyrics by Chandralekha PereraVijaya Kumarathunga
Punchi Palath (පුංචි පැලත්) is a Sinhala song sung by Chandralekha Perera and Vijaya Kumarathunga. This page presents the Punchi Palath lyrics in Sinhala script (පුංචි පැලත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Palath |
|---|---|
| SINGER | Chandralekha Perera, Vijaya Kumarathunga |
| VIEWS | 28 |
| UPDATED |
Punchi Palath Lyrics
Punchi pelath me kaale maaliga raja maaliga
dolos mahe nakatha avillaa
gammaanema mangala gee gaayana gemi gaayana
sinhala avurudda avillaa
malwara thibu dalu mal barin piri
ran goyamda kiriwedi sale
baaloliyaa bovitiyaa hinahee aethe
kola landun purana raban sural se
Punchi pelath.....
kamath pin kethe punchi penchiyan piri
chandra kinduru naadagama dethe
kola landun aala sitin getav haa aedi
aetha kumburu dige sarungal aree
Punchi pelath.....
(dolos mahe nakatha avillaa
sinhala avurudda avillaa....///)පුංචි පැලත් ගී පද
පුංචි පැලත් මේ කාලේ මාළිගා රජ මාළිගා
දොළොස් මහේ නැකත ඇවිල්ලා
ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා
මල්වරා තිබූ දළු මල් බරින් පිරී
රන් ගොයම්ද කිරිවැදී සැලේ
බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ
කෝල ලඳුන් පුරන රබන් සුරල් සේ
පුංචි පැලත්.....
කමත් පින් කෙතේ පුංචි පැංචියන් පිරී
චන්ද්‍ර කිඳුරු නාඩගම දෙතේ
කෝල ලඳුන් ආල සිතින් ගැටව් හා ඇදී
ඈත කුඹුරු දිගේ සරුංගල් අරී
පුංචි පැලත්.....
(දොළොස් මහේ නැකත ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා....///)Performances of Punchi Palath
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Palath” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPunchi palath by Chandralekha Perera and Vijay Kumrathunga ~ Maria NonisMaria Nonis
▶CoverPunchi Pelath - Viajaya Kumarathunga & Chandraleka Perera (පුංචි පැලත් මේ කාලේ මාලිගා)Sinhala Songs 3000
▶CoverPunchi Palath Me Kale Maliga | පුංචි පැලත් මේ කාලේ | Vijaya Kumarathunga | Awrudu song | Best EDMEDM CR BOY MUSIC
▶CoverPunchi Palath Me Kale Maliga - Vijaya Kumaranathunga (පුංචි පැලත් මේ කාලේ මාලිගා - විජය කුමාරණතුංග)Kirula Radio
▶Coverපුංචි පැලත් මේ කාලේ මාලිගා ( punchi palath me kale ) - Pavani Perera Sha fm awrudu sajjePavani Perera
▶Coverවිජය ගී හඬ මංජුල වර්ණකුලසූරිය | Punchi Palath Me Kale Maliga with FlashbackChilaru ' චිලරු ' Entertainment
▶CoverPunchi Palath Me Kale Maliga- පුංචි පැලත් මේ කාලේ මාලිගා -Vijaya KumarathungaSinhala Music Box
▶Coverපුංචි පැලත් | Punchi Palath | Lenex Maduranga කාලෙකලට පස්සේ නැවතත් විජය ගීPradeep media
▶Coverපුංචි පැලත් punchi palath. Purple range awurudu ගීතDickwella TV
▶CoverPunchi Palath Me Kale Maliga | Manjula Pushpakumara | අවුරුදු ගීතOn Stage - Sri Lanka
▶CoverPunchi Pelath Dance Remix ( පුංචි පැලත් ) by EDM Jay|Artist Vijaya Kumarathunga & Chandraleka PereraEDM Jay
▶CoverPunchi Palath Me Kale Maliga | පුංචි පැලත් මේ කාලේ | Sinhala New Year Songs 2026 | EDM RemixWOOFY
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Palath LyricsPunchi Palath Lyrics Englishපුංචි පැලත්පුංචි පැලත් ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics
