Wana Siwpaawun Lyrics
“vana siwpawun weni minisun maeda” (වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද): Wana Siwpaawun (වන සිව්පාවුන්) lyrics, a Sinhala inspirational song sung by Chandralekha Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as vana siwpawun, and in Sinhala it is වන සිව්පාවුන් ගී පද.
| SONG | Wana Siwpaawun |
|---|---|
| SINGER | Chandralekha Perera |
| CATEGORY | Inspirational |
| VIEWS | 15 |
| UPDATED |
Wana Siwpaawun Lyrics Singlish
vana siwpawun weni minisun maeda
devi devatawun weni minisun aeta
ae devatawan divyaanganawan
manu lo talaye waasanaawan //
wal math wuwan daeaka maha wana maeda
yaa yuthu maawatha penwaa
ae desa balamin saenasena minisun
itu deviyan lowa sitina
vana siwpawun weni minisun maeda...
kandulu salannan kandulin goda gena
muwage hasarael randawaa
tutu kandulin nethu sarasana deviyan
puda demu dewolata kaedawaa
vana siwpawun weni minisun maeda...වන සිව්පාවුන් ගී පද
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන් //
වල් මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද...
කඳුලු සලන්නන් කඳුලින් ගොඩ ගෙන
මුවගේ හසරැල් රඳවා
තුටු කඳුලින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද...
Performances of Wana Siwpaawun
Cover versions, live performances, and reality-show contestant performances of “Wana Siwpaawun” on YouTube.
Reality Show Performances · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wana Siwpaawun LyricsWana Siwpaawun Lyrics Englishවන සිව්පාවුන්වන සිව්පාවුන් ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics

