Kadulu Podak Ma Wenuwen Lyrics
“Kandulu podak oba daase” (කඳුළු පොදක් ඔබ දෑසේ): Kadulu Podak Ma Wenuwen (කඳුළු පොදක් මා වෙනුවෙන්) lyrics, a Sinhala love song sung by Chandralekha Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kandulu podak, and in Sinhala it is කඳුළු පොදක් මා වෙනුවෙන් ගී පද.
| SONG | Kadulu Podak Ma Wenuwen |
|---|---|
| SINGER | Chandralekha Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Kadulu Podak Ma Wenuwen Lyrics Singlish
(Kandulu podak oba daase
Nosalanu maena maa wenuwen
Sansare neka waare
Maa weluna oba surathe ...//)
Hada math kala madirawe
Oba sathapaa hema yaame
Divi gamane mini pahane
(Sesatha wee senehe..//)
Kandulu podak ..../
Ath wela wee divi daele
Senahee ekama kaedaelle
Pipi kusumayi sith yaaye
(Manmatha wee sugande ..//)
Kandulu podak ....//කඳුළු පොදක් මා වෙනුවෙන් ගී පද
(කඳුළු පොදක් ඔබ දෑසේ
නොසලනු මැන මා වෙනුවෙන්
සංසාරේ නෙක වාරේ
මා වේලුනා ඔබ සුරතේ ...//)
හද මත් කල මදිරාවේ
ඔබ සතපා හැම යාමේ
දිවි ගමනේ මිණි පහනේ
(සේසත වී සෙනෙහෙ..//)
කඳුළු පොදක් ..../
අත් වැල වී දිවි දෑලේ
සැනහී එකම කැදැල්ලේ
පිපි කුසුමයි සිත් යායේ
(මන්මත් වී සුගන්දේ ..//)
කඳුළු පොදක් ....//
Related Songs and Tags
Kadulu Podak Ma Wenuwen LyricsKadulu Podak Ma Wenuwen Lyrics Englishකඳුළු පොදක් මා වෙනුවෙන්කඳුළු පොදක් මා වෙනුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics