Kiri Ammawaru Lyrics
“Kiri ammavaru danata vadinava” (කිරි අම්මාවරු දනට වඩිනවා): Kiri Ammawaru (කිරි අම්මාවරු) lyrics, a Sinhala song about a mother sung by Chandralekha Perera, with words by Hector Wijesiri and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කිරි අම්මාවරු ගී පද, and many know it simply as Kiri ammavaru.
| SONG | Kiri Ammawaru |
|---|---|
| SINGER | Chandralekha Perera |
| LYRICIST | Hector Wijesiri |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 29 |
| UPDATED |
Kiri Ammawaru Lyrics Singlish
Kiri ammavaru danata vadinava
Kiri suwandai mulu gammane
Amma ai e danata noyannene
No asan putanuvane
Ma sita ridena nisa
Neta nidi waramin keta kunu athaga
Mama numba haduwemi duk vindala
Enamudu kusaye howamin bihikara
Ega le kiri kara netha powala
Numbagen daru surathal beluwa misa
Mau padaviya netha ma pathala
Matu bhawaye ma danata vadinnam
Numba bihi kara kiri mawa weelaකිරි අම්මාවරු ගී පද
කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නො අසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා
නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරි කර නැත පොවලා
නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහි කර කිරි මව වීලාPerformances of Kiri Ammawaru
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Ammawaru” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverKiri ammawaru danata wadinawa...Chandralekha perera කිරි අම්මාවරු දනට වඩිනවා...චන්ද්‍රලේඛා පෙරේරා .Lanka Multi Voice
▶Coverකිරි අම්මා දානය සදහා කිරි අම්මාවරු තෝරා ගන්නා හරිම විදිහDewa Sabhawa
▶CoverKiri AmmawaruRohana Weerasinghe - Topic
▶Coverකිරි අම්මාවරු දනට වඩිනවා - Kiri Ammawaru - ( Cover ) by Dolisha Thathsaraniඅක්කයි මල්ලියි
▶Coverකිරි අම්මාවරු | Kiri Ammawaru - Chandralekha Perera (Cover)| Sanithi Sehansa | Sithara KalayathanayaSithara Kalayathanaya
▶CoverKiri AmmawaruRohana Weerasinghe - Topic
▶Coverකිරි අම්මාවරු දනට වඩිනවා | kiri ammawaru danata wadinawa | Cover SongThissa & Isuri
▶CoverKiri ammawaru | කිරි අම්මාවරු (AI Cover)| Suno AIPOP Sami
▶Cover¶ කිරි අම්මාවරු දනට වඩිනවා _ චන්ද්‍රලේඛා l Kiri ammawaru danata _ Chandralekha PereraLalith's Music Chamber
▶Coverකිරි අම්මාවරු by Chandraleka pereraMuditha Bandara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Ammawaru LyricsKiri Ammawaru Lyrics Englishකිරි අම්මාවරුකිරි අම්මාවරු ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera LyricsRohana Weerasinghe ComposerHector Wijesiri Lyricist
