Oba Depa Dowa Bathiyen Lyrics by Chandralekha Perera
Oba Depa Dowa Bathiyen (ඔබ දෙපා දොවා බැතියෙන්) is a Sinhala song sung by Chandralekha Perera. This page presents the Oba Depa Dowa Bathiyen lyrics in Sinhala script (ඔබ දෙපා දොවා බැතියෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Depa Dowa Bathiyen |
|---|---|
| SINGER | Chandralekha Perera |
| VIEWS | 15 |
| UPDATED |
Oba Depa Dowa Bathiyen Lyrics
Oba depa dowa baethiyen
Ma pidu paethum piyuman
Pethi thala dama malasune hela
Mata thaba gosin kandulal ..//
Pujasanaya anduruyi
Vimane pahana nivila ..//
Ma daesa dukaduru veyi
Obage namin yadina
Oba depa dowa .......
Aayachanaya obatai
Devidae masitha darana ..//
Me yathika gaeyumai
Obage sarana pathana
Oba depa dowa ..../ඔබ දෙපා දොවා බැතියෙන් ගී පද
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදු පැතූම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුළැල් ..//
පූජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා ..//
මා දෑස දුකදුරු වෙයි
ඔබගේ නමින් යදිනා
ඔබ දෙපා දොවා .......
ආයාචනය ඔබටයි
දෙවිදේ මසිත දරනා ..//
මේ යාතිකා ගැයුමයි
ඔබගේ සරණ පතනා
ඔබ දෙපා දොවා ..../
Performances of Oba Depa Dowa Bathiyen
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Depa Dowa Bathiyen” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowOba Depa Dowa Bathiyen - ඔබ දෙපා දොවා බැතියෙන් | Uresha Madhuwanthi Hiru Star Season 3 | Episode 76Chandralekha Perera
▶Reality ShowOba Depa Dowa Bathiyen - ඔබ දෙපා දොවා බැතියෙන් | Uresha Madhuwanthi Hiru Star Season 3 | Episode 76Chandralekha Perera
▶Reality ShowOba Depa Dowa Bathiyen (ඔබ දෙපා දොවා බැතියෙන්) Hiruni Wasana | Dream Star Season 12 | TV DeranaHiruni Wasana
Live Performances · 2
Cover Versions · 12
▶CoverOba Depa Dowa(ඔබ දෙපා දොවා) - Shyami Nadeesha , Vidula RavisharaDr. Rohana Weerasinghe Official
▶Coverඔබ දෙපා දොවා බැතියෙන්(Remake) | oba depa dowa bathiyenANDARAZ
▶CoverOba Depa Dowa Bathiyen - ඔබ දෙපා දොවා බැතියෙන් - Music FamilyMusic Family මියුසික් ෆැමිළි
▶CoverOba Depa Dowa(ඔබ දෙපා දොවා) - Chandralekha Perera , Kularatne Ariyawansa | 1982Dr. Rohana Weerasinghe Official
▶Coverඔබ දෙපා දොවා බැතියෙන්.. Shyami Nadisha @ChandralekhaPereraOfficialShyami Nadisha
▶CoverOba Depa Dowa Bathiyen - Chandralekha Perera | Sinhala Songs ListingAsian Music Tune
▶Coverඔබ දෙපා දොවා බැතියෙන්..| චන්ද්‍රලේඛා පෙරේරා | Oba..Prabodha Hettiarachchi
▶Coverඔබ දෙපා දොවා බැතියෙන් | Oba Depa Dowa Bethiyen | chandralekha PereraSL Music.Modifiers
▶CoverOba Depa Dowa Bathiyen ( ඔබ දෙපා දොවා බැතියෙන් ) | Rukshi (Secret) | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverOba depa dowa bathiyen / ඔබ දෙපා දොවා බැතියෙන්SL AI STUDIO
▶CoverObe Depa Dowa Bathiyen (Sinhala Song Meaning) - Chandralekha PereraSinhala Lyricspedia
▶CoverOba depa dowa bathiyen (ඔබ දෙපා දොවා බැතියෙන්)Deeshan Jayasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Depa Dowa Bathiyen LyricsOba Depa Dowa Bathiyen Lyrics Englishඔබ දෙපා දොවා බැතියෙන්ඔබ දෙපා දොවා බැතියෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics

