Manamala Ahase Sara Seetha Wasi Se Lyrics by Chandralekha PereraDayan Witharana
Manamala Ahase Sara Seetha Wasi Se (මනමාල අහසේ සරා සීත වැසි සේ) is a Sinhala song sung by Chandralekha Perera and Dayan Witharana. This page presents the Manamala Ahase Sara Seetha Wasi Se lyrics in Sinhala script (මනමාල අහසේ සරා සීත වැසි සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manamala Ahase Sara Seetha Wasi Se |
|---|---|
| SINGER | Chandralekha Perera, Dayan Witharana |
| VIEWS | 3 |
| UPDATED |
Manamala Ahase Sara Seetha Wasi Se Lyrics
manamaala ahase sara seeta vesi se
adarie oba evi nam
mal yaaya supipenna senehen velaaganna
hangenna hematat horen
oba sipaganna sanasanna turule thiyan inna
api aye lanvevi nam
mihire veli inna mage kola thun sitama
sasalenne ai me taram
me ra adaren //
lokema apage ithin
mata pibidenna samuganna bae aye nam
me sihina mal maavathe
sihinayata samudenna mata aa dura yanna
me sonduru mathaketh aran
sudu kopulata udin eka susumak thiyan
ven venna mohotak kalin
manamaala ahase ....
adarie oba evi nam
hangenna hematat horenමනමාල අහසේ සරා සීත වැසි සේ ගී පද
මනමාල අහසේ සරා සීත වැසි සේ
ආදරියේ ඔබ ඒවි නම්
මල් යාය සුපිපෙන්න සෙනෙහෙන් වෙලාගන්න
හැංගෙන්න හැමටත් හොරෙන්
ඔබ සිපගන්න සනසන්න තුරුලේ තියන් ඉන්න
අපි අයේ ළංවේවි නම්
මිහිරේ වෙලී ඉන්න මගෙ කෝල තුන් සිතම
සසලෙන්නේ ඇයි මේ තරම්
මේ රෑ ආදරෙන් //
ලෝකේම අපගේ ඉතින්
මට පිබිදෙන්න සමුගන්න බෑ ආයේ නම්
මෙ ්සිහින මල් මාවතේ
සිහිනයට සමුදෙන්න මට ඈ දුර යන්න
මේ සොඳුරු මතකෙත් අරන්
සුදු කොපුලත උඩින් එක සුසුමක් තියන්
වෙන් වෙන්න මොහොතක් කලින්
මනමාල අහසේ ....
ආදරියේ ඔබ ඒවි නම්
හැංගෙන්න හැමටත් හොරෙන්Related Songs and Tags
Manamala Ahase Sara Seetha Wasi Se LyricsManamala Ahase Sara Seetha Wasi Se Lyrics Englishමනමාල අහසේ සරා සීත වැසි සේමනමාල අහසේ සරා සීත වැසි සේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandralekha Perera SongsChandralekha Perera LyricsPerera Lyrics