Yali Hamuwemu Lyrics by Nirosha Virajini
Yali Hamuwemu (යලි හමුවෙමු) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Shalani Tharaka, and the music is composed by Keshan Perera. This page presents the Yali Hamuwemu lyrics in Sinhala script (යලි හමුවෙමු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yali Hamuwemu |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Shalani Tharaka |
| COMPOSER | Keshan Perera |
| VIEWS | 90 |
| UPDATED |
Yali Hamuwemu Lyrics
Peti pura suwada vihidunu
Ananthaye yali hamuwemu
Mal pura bambaru piyambana
E lowe yali hamuwemu
Bindunu sithsathan suwakala
E adarayan yali hamuwemu
Me bhave barinam ithin api
Matu bhavewath ape wem...
Kathara saru kala diya upatha api wem
Giri durga medin galana
Sisila diya api wem
Maha muhuda pem bandina sheetaima oba inu
Seda sayuru ralin perali
Weralata samudemu...
Nimak nomathi ahase konatama piyabamu
Maha polowe ida nathi nam walawak api imu
Seda wessata nopeni pihatuwak ihalamu
Me athmayee barinam
Maranin mathu hamuwemu...
Peti pura suwada....යලි හමුවෙමු ගී පද
පෙති පුරා සුවඳ විහිදුණු
අනන්තයේ යලි හමුවෙමු
මල් පුරා බඹරු පියඹන
ඒ ලොවෙි යලි හමුවෙමු
බිඳුනු සිත්සතන් සුවකළ
ඒ ආදරයෙන් යලි හමුවෙමු
මෙි භවෙි බැරිනම් ඉතින් අපි
මතු භවෙිවත් අපේ වෙමු..
කතර සරු කල දිය උපත අපි වෙමු
ගිරි දුර්ග මැදින් ගලනා
සිසිල දිය අපි වෙමු
මහ මුහුද පෙම් බඳින ශීතඉම ඔබ ඉනූ
සැඩ සයුරු රළින් පෙරලී
වෙරළට සමුදෙමු...
නිමක් නොමැති අහසේ කොනටම පියඹමූ
මහ පොලොවෙි ඉඩ නැති නම් වළාවක අපි ඉමූ
සැඩ වැස්සට නොපෙනී පිහාටුවක් ඉහලමූ
මෙි ආත්මයේ බැරිනම්
මරණින් මතු හමුවෙමු...
පෙති පුරා සුවඳ....
Performances of Yali Hamuwemu
Cover versions, live performances, and reality-show contestant performances of “Yali Hamuwemu” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowYali Hamuwemu (යලි හමුවෙමු) Pahanmi kandhanarachchige | Dream Star Season 12 | TV DeranaPahanmi kandhanarachchige
▶Reality Show"යළි හමුවෙමු" (Nirosha Virajini) | "YALI HAMUWEMU" (COVER) - HIRU STAR CHATHURANGA KARUNARATHNA"යළි හමුවෙමු"
▶Reality ShowYali Hamuwemu (යලි හමුවෙමු) Pahanmi kandhanarachchige | Dream Star Season 12 | TV DeranaPahanmi kandhanarachchige
Live Performances · 1
Cover Versions · 12
▶CoverYali Hamuwemu (යලි හමුවෙමු) | Raveen Tharuka සමඟ Nirosha Virajini | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverYali Hamuwemu - Nirosha Virajini | [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverYali Hamuwemu - Nirosha Virajini | New Song 2017Music Mix Hub
▶CoverYali Hamuwemu (Pethi Pura) - Nirosha Virajini - (යලි හමුවෙමු - පෙති පුරා - නිරෝශා විරාජිනි)bmadhu_sinhala_songs
▶CoverYali Hamuwemu (යලි හමුවෙමු) | Nirosha Virajini | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverOSHI Creation | Yali Hamuwemu | Nirosha VirajiniOSHI Creation
▶CoverYali Hamuwemu (යලි හමුවෙමු) - Cover By Dalmi BhagyaAluth Video
▶Coverයළි හමුවෙමු | Yali Hamuwemu | Cover Song by Jithmi EkanayakeJithmi Ekanayake
▶CoverYali hamuwemu (යලි හමුවෙමු...) | Cover by Dharaa (ධාරා) | Cover songDharaa
▶Coverඅපි යලි හමුවෙමු දවසක | Api yali hamuwemu dawasaka | Original SongMonkey_Music_SL
▶CoverYali Hamuwemu |යලි හමුවෙමු |Cover Song By Zeeniya ThashiraZeeniya Thashira
▶Coverයළි හමුවෙමු yali hamuwemu ,Cover DR Rajapakse පෙති පුරා Original Nirosha Virajini , Pethi puraNihal Rajapakse
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yali Hamuwemu LyricsYali Hamuwemu Lyrics Englishයලි හමුවෙමුයලි හමුවෙමු ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsKeshan Perera ComposerShalani Tharaka Lyricist
