Sina Thotak Wiya Lyrics by Nirosha Virajini
Sina Thotak Wiya (සිනා තොටක් විය) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Bandula Nanayakkarawasam. This page presents the Sina Thotak Wiya lyrics in Sinhala script (සිනා තොටක් විය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sina Thotak Wiya |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| VIEWS | 461 |
| UPDATED |
Sina Thotak Wiya Lyrics
(Sina thotak viya oba pamula ma lada saradama
Mahogayak viya oben labu apamana abhimana
Nohada innam gilihunu da pem lova maldam
Dutuwa nisa adaraye dev ruva oba gen man.....//)
Bosath oba sitha laga uvasiyavi dehanata vi
Sitiya misa nodanimi kohi sitiyadei malavi
Pudasun matha miya yaddi sahasak mal paravi
Nopidu mala thavamath atha oba gen bathi baravi
Magen midunu lova obata mihiri nam eya sapaki
Obata lanwa duka beda ganta barikama dukaki
Mewani bandum adahanu bari lokaya sira geyaki
Ewan lovaka me hamuwimath vavanu noheki
Sina thotak viya......
Dutuwa nisa adaraye dev ruva oba gen manසිනා තොටක් විය ගී පද
(සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබ ගෙන් මං.....//)
බෝසත් ඔබ සිත ළග උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී
සිනා තොටක් විය......
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබ ගෙන් මංRelated Songs and Tags
Sina Thotak Wiya LyricsSina Thotak Wiya Lyrics Englishසිනා තොටක් වියසිනා තොටක් විය ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsBandula Nanayakkarawasam Lyricist