Sara Sadata Sangee (Prema Dadayama 3 Theme Song) Lyrics
“Sara sandata sangee pem rahas kondurala)...//” (සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා)...//): Sara Sadata Sangee (Prema Dadayama 3 Theme Song) (සරා සඳට සැන්ගී (ප්‍රේම දඩයම 3 තේමා ගීතය)) lyrics, a Sinhala love song sung by Nirosha Virajini, with words by Sydney Chandrasekara and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සරා සඳට සැන්ගී (ප්‍රේම දඩයම 3 තේමා ගීතය) ගී පද, and many know it simply as Sara sandata.
| SONG | Sara Sadata Sangee (Prema Dadayama 3 Theme Song) |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 48 |
| UPDATED |
Sara Sadata Sangee (Prema Dadayama 3 Theme Song) Lyrics Singlish
(Sara sandata sangee pem rahas kondurala)...//
E rahas sara pem gee sithe sangavila
Sara sandata sangee pem rahas kondurala
O... Sara sandata sangee pem rahas kondurala
Prema pem rella hadawata evi gala
Seetha pavanalle adaraya tawara
Bas obe prema ma sitata devi ama
Prema srungara gini dalla dalwa
Gini dalla dalwa
Mage prema paradise prema rajaya
Sara sandata sangee pem rahas kondurala
Prema anjanaya sit sayure pavi giya
Mihiri sansare obe sewana pathala
Ae thawath aye wenwenna heenan pawa
Prema tharu eli ale nivalawa
Ale nivalawa
Mage prema paradise prema rajaya
Sara sandata sangee pem rahas kondurala
O... Sara sandata sangee pem rahas kondurala
E rahas sara pem gee sithe sangavila
Sara sandata sangee pem rahas kondurala
O... Sara sandata sangee pem rahas konduralaසරා සඳට සැන්ගී (ප්‍රේම දඩයම 3 තේමා ගීතය) ගී පද
(සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා)...//
ඒ රහස් සරා පෙම් ගී සිතේ සැඟවිලා
සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා
ඕ... සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා
ප්‍රේම පෙම් රැල්ල හදවතට ඒවි ගලා
සීත පවනැල්ලෙ ආදරය තවරා
බස් ඔබේ ප්‍රේම මා සිතට දේවී අමා
ප්‍රේම සෘන්ගාර ගිනි දැල්ල දල්වා
ගිනි දැල්ල දල්වා
මාගේ ප්‍රේම පාරාදීසේ ප්‍රේම රාජයා
සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා
ප්‍රේම අංජනය සිත් සයුරෙ පාවී ගියා
මිහිරි සංසාරෙ ඔබෙ සෙවන පතලා
ඈ තවත් ආයේ වෙන්වෙන්න හීනෙන් පවා
ප්‍රේම තරු එලියෙ ආලෝකෙ නිවලා
ආලෝකෙ නිවලා
මාගේ ප්‍රේම පාරාදීසේ ප්‍රේම රාජයා
සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා
ඕ... සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා
ඒ රහස් සරා පෙම් ගී සිතේ සැඟවිලා
සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා
ඕ... සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලාRelated Songs and Tags
Sara Sadata Sangee (Prema Dadayama 3 Theme Song) LyricsSara Sadata Sangee (Prema Dadayama 3 Theme Song) Lyrics Englishසරා සඳට සැන්ගී (ප්‍රේම දඩයම 3 තේමා ගීතය)සරා සඳට සැන්ගී (ප්‍රේම දඩයම 3 තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsAshan Fernando ComposerSydney Chandrasekara Lyricist