Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Nirosha Virajini
  3. Duhul Maleka Lyrics

Duhul Maleka Lyricsby
Nirosha Virajini

Duhul Maleka - Singer, Lyricist & Composer

Duhul Maleka Lyrics in Sinhala (දුහුල් මලෙක ගී පද) and English by Nirosha Virajini. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Duhul Maleka
SINGER
Nirosha Virajini
VIEWS
7

Duhul Maleka Lyrics

Duhul maleka mal peththaka
Ehaa mehaa penena paridi
Siyumva liwwaa vu mage pem panividaya
Samanalayek athe evva hamba vunada
Baara ganna parissemin thatu podi nokara
Mage pem panividaya
Hamba vunaday kiyalala liyaala evanna
Oba venuven thawa duratath jeevath venna

Obata kaemati vu davase
Daenunu haengume paata thamai
Dedunnak vela daes vetha paath vunee
E sathute susuma thamai nala mudu suvadak vee
Hitha thetha maathu kallae
E bava haengenava nam mata kiyalala evanna
E athi mata oba venuven jeevath venna

Oba nikman kala davase
Unapu kandule tharama thamai
Poda vaessak vela polavata paath unee
E kandule balaya thamai mahaveli ganga maedae
Diya suliak vuyee
E bava daenuna nam mata kiyalala evanna
E athi mata thawa duratath jeevath venna

Duhul maleka mal peththaka....

දුහුල් මලෙක ගී පද

දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය
සමනළයෙක් අතේ එව්ව හම්බ වුණාද
බාර ගන්න පරිස්සෙමින් තටු පොඩි නොකර
මගේ පෙම් පණිවිඩය
හම්බ වුණාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත් වෙන්න

ඔබට කැමති වූ දවසේ
දැණුනු හැඟුමේ පාට තමයි
දේදුන්නක් වෙලා දෑස් වෙත පාත් වුණේ
ඒ සතුටේ සුසුම තමයි නළ මුදු සුවදක් වී
හිත තෙත මාත්තු කළේ
ඒ බව හැ‍ඟෙනවා නම් මට කියලා එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න

ඔබ නික්මන් කළ දවසේ
උනපු කඳුලේ තරම තමයි
පොද වැස්සක් වෙලා පොළවට පාත් උනේ
ඒ කඳුලේ බලයක් තමයි මහවැලි ගඟ මැද්දේ
දිය සුළියක් වූයේ
ඒ බව දැණුනා නම් මට කියලා එවන්න
ඒ ඇති මට තව දුරටත් ජීවත් වෙන්න

දුහුල් මලෙක මල් පෙත්තක....

Frequently Asked Questions

Who sang Duhul Maleka?

Nirosha Virajini performed Duhul Maleka. Nirosha Virajini is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Duhul Maleka lyrics?

You can find the Duhul Maleka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Duhul Maleka?

Duhul Maleka has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දුහුල් මලෙක ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දුහුල් මලෙක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Duhul Maleka LyricsDuhul Maleka Lyrics Englishදුහුල් මලෙකදුහුල් මලෙක ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics

Comments

ShareShare "Duhul Maleka" by Nirosha Virajini

More from Nirosha Virajini

  • Ahi Piyan Yata Lyrics12
  • Aparimana Wu Lyrics8
  • Dawasaka Hamu Wewa Lyrics9
  • Hada Mage Sanasanna Lyrics10
  • Hada Pelanna Lyrics4
  • Hewanallatawath Paduwe Lyrics8
  • Karadiya Sulangata Lyrics12
  • Lasowin Sasali Lyrics11
  • Ma Pathu Lokaya Lyrics4
  • Man Kirilliyak Thamayi Lyrics15
  • Maruthe Awa Lyrics5
  • Me Mulu Ahasa Lyrics5
  • Me Sitha Diganthaye Lyrics2
  • Nelum Vile Pipunu Lyrics4
  • Nimena Dilena Lyrics6
  • Numbe Kandulu Seethalayi Lyrics5
  • Oba Giyama Duka Mata Di Lyrics18
  • Oba Neth Konin Baluwa Lyrics3
  • Oba Nisa Tele Drama Theme Song Lyrics5
  • Oba Pawa Sina Lyrics6
  • Oba Sandak Mayi Lyrics1
  • Rathriya Manaram Lyrics7
  • Ridi Poru Lyrics12
  • Sandarajini Ayi Da Lyrics1
  • Sara Sadata Sangee (Prema Dadayama 3 Theme Song) Lyrics17
  • Sinasenna Mata Lyrics21
  • Sirawi Thibuna Hada Pathule Lyrics12
  • Thahanam Gaha Noweyi Lyrics8
  • Tharu As Dahasak Lyrics4
  • Yali Hamuwemu Lyrics49
  • View All Songs72

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43