Sirawi Thibuna Hada Pathule Lyrics
“Sira vi thibuna hada pathule” (සිර වී තිබුණා හද පතුලේ), Sirawi Thibuna Hada Pathule (සිර වී තිබුණා හද පතුලේ) lyrics: a Sinhala love song sung by Nirosha Virajini, with music by Suresh Maliyadda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිර වී තිබුණා හද පතුලේ ගී පද.
| SONG | Sirawi Thibuna Hada Pathule |
|---|---|
| SINGER | Nirosha Virajini |
| COMPOSER | Suresh Maliyadda |
| CATEGORY | Love Songs |
| VIEWS | 33 |
| UPDATED |
Sirawi Thibuna Hada Pathule Lyrics Singlish
Sira vi thibuna hada pathule
Oba vetha pidu senehe
Avadi kala oba nosithu mohotaka
Ma sangava siti adare
Obe suwada randi sulan kaerallaka dawatennata aasai
Oba athinatha gena obata thurulu vi avidinnata aasai
Oba ansathu yai kisima vitaka ma nosithannata aasai
Kawada yali apa ekvannedai danagannata aasai
Arambuma kothanada avasana kothanada netha kisivethu dannai
Ma eka thanakaya oba thaw thanakaya kelesada hamu vannai
Gathavana mohotak pasa hada thula adare liyanai
Senehasa pamanaki hitavatha obagen ma udura gannaiසිර වී තිබුණා හද පතුලේ ගී පද
සිර වී තිබුණා හද පතුලේ
ඔබ වෙත පිදු සෙනෙහේ
අවදි කළා ඔබ නොසිතූ මොහොතක
මා සඟවා සිටි ආදරේ
ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී ඇවිදින්නට ආසයි
ඔබ අන්සතු යැයි කිසිම විටක මා නොසිතන්නට ආසයි
කවදා යළි අප එක්වන්නේදැයි දැනගන්නට ආසයි
ඇරඹුම කොතැනද අවසන කොතැනද නැත කිසිවෙතු දන්නේ
මා එක තැනකය ඔබ තව තැනකය කෙළෙසද හමු වන්නේ
ගතවන මොහොතක් පාසා හද තුළ ආදරේ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේPerformances of Sirawi Thibuna Hada Pathule
Cover versions, live performances, and reality-show contestant performances of “Sirawi Thibuna Hada Pathule” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sirawi Thibuna Hada Pathule LyricsSirawi Thibuna Hada Pathule Lyrics Englishසිර වී තිබුණා හද පතුලේසිර වී තිබුණා හද පතුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsSuresh Maliyadda Composer


