Oba Pawa Sina Lyrics
“Oba pewa sina ken den ae wetha geniyanna” (ඔබ පෑව සිනා කැන් දැන් ඈ වෙත ගෙනියන්න), Oba Pawa Sina (ඔබ පෑව සිනා) lyrics: a Sinhala love song sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ පෑව සිනා ගී පද, and many know it simply as Oba pewa.
| SONG | Oba Pawa Sina |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Oba Pawa Sina Lyrics Singlish
Oba pewa sina ken den ae wetha geniyanna
Kola sumudu wadanin ae sitha sanasanna
Adare miyuru gee wel ae samanga gayanna
Ae thanuwa mage bawa nam ae yata nokiyanna
Sitha pirunu senehe gangulal ae giman niwanna
Mal pipunu sonduru dasunin ae nuwan pinanna
Ekata depa thabamin pem kedali thananna
Sonduru mathaka walala ae wetha yanna yanna
Thabana thabana piyawara mal pokuru pipenna
Denetha themana kandulak kisi dinaka noyanna
Sithin gathin badila yuga giya gayanna
Mudami obawa daethin ae wetha yanna yanna
Oba pewa sinaken ........ඔබ පෑව සිනා ගී පද
ඔබ පෑව සිනා කැන් දැන් ඈ වෙත ගෙනියන්න
කෝල සුමුදු වදනින් ඇ සිත සනසන්න
ආදරේ මියුරු ගී වැල් ඈ සමඟ ගයන්න
ඒ තනුව මගේ බව නම් ඇය යට නොකියන්න
සිත පිරුණු සෙනෙහෙ ගඟුලැල් ඈ ගිමන් නිවන්න
මල් පිපුණු සොඳුරු දසුනින් ඈ නුවන් පිනන්න
එකට දෙපා තබමින් පෙම් කැදැලි තනන්න
සොඳුරු මතක වළලා ඈ වෙත යන්න යන්න
තබන තබන පියවර මල් පොකුරු පිපෙන්න
දෙනෙත තෙමන කඳුළක් කිසි දිනක නොයෙන්න
සිතින් ගතින් බැදිලා යුග ගීය ගයන්න
මුදමි ඔබව දෑතින් ඈ වෙත යන්න යන්න
ඔබ පෑව සිනාකැන් ........
Performances of Oba Pawa Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Pawa Sina” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Pawa Sina LyricsOba Pawa Sina Lyrics Englishඔබ පෑව සිනාඔබ පෑව සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics
