Lasowin Sasali Lyrics
“Lasovin sasalee” (ලසොවින් සසැලී): Lasowin Sasali (ලසොවින් සසැලී) lyrics, a Sinhala love song sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලසොවින් සසැලී ගී පද, and many know it simply as Lasovin sasalee.
| SONG | Lasowin Sasali |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Lasowin Sasali Lyrics Singlish
Lasovin sasalee
Kalu walaa avith
Sitha niwaa damuwath jeewithaye
Pura pasa sanda wee paayaavee
Oba mage langin
Ganga diya erehiwa yana gamane
Miminu geeyaka thawaraavee //
Oba mage kiyaa //
Lasovin sasalee .....
Nalaraga athu ithi matha dawatee
Rahasina lanwee pawasaavee //
Api ape kiyaa //
Lasovin sasalee .....ලසොවින් සසැලී ගී පද
ලසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමුවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී
ඔබ මගේ ළඟින්
ගඟ දිය එරෙහිව යන ගමනේ
මිමිනූ ගීයක තවරාවී //
ඔබ මගේ කියා //
ලසොවින් සසැලී .....
නලරැග අතු ඉති මත දැවටී
රහසින් ළංවී පවසාවී //
අපි අපේ කියා //
ලසොවින් සසැලී .....
Performances of Lasowin Sasali
Cover versions, live performances, and reality-show contestant performances of “Lasowin Sasali” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lasowin Sasali LyricsLasowin Sasali Lyrics Englishලසොවින් සසැලීලසොවින් සසැලී ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics


