Sanda Diya Uthura Lyrics in Sinhala (සඳ දිය උතුරා ගී පද) and English by Nirosha Virajini, written by Sunil Ariyarathna and composed by Rohana Weerasinghe. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Sanda Diya Uthura |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 115 |
Sanda diya uthuraa - apathey yai
Gilee naannata enna priye
Tharu kata gilihee diye gilei
E tharu ahidinata enna diye //
Thuru wel ahagena sitina nisaa //
Kata wahagena hitiyaothin hodai
Rathriyata aes thiyena nisaa
Dagaweda honda nae balagenai
Sanda diya uthuraa.../
Harima ketiyai raa thunyaaame //
Hariyata eka yaamayak wagei
Ira dutuwath naadanna kiyaa
Panividdayak yewuwothin hodai
Sanda diya uthuraa.../සඳ දිය උතුරා - අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ //
තුරු වැල් අහගෙන සිටින නිසා //
කට වහගෙන හිටියොතින් හොඳයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දඟවැඩ හොඳ නෑ බලාගෙනයි
සඳ දිය උතුරා.../
හරිම කෙටියි රෑ තුන්යාමේ //
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඬන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොඳයි
සඳ දිය උතුරා.../Nirosha Virajini performed Sanda Diya Uthura. Nirosha Virajini is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Sanda Diya Uthura were written by Sunil Ariyarathna. Sunil Ariyarathna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Rohana Weerasinghe composed the music for Sanda Diya Uthura. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the Sanda Diya Uthura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Sanda Diya Uthura has been viewed 115 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සඳ දිය උතුරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.