Tharu As Dahasak Lyrics by Nirosha Virajini
Tharu As Dahasak (තරු ඇස් දහසක්) is a Sinhala song sung by Nirosha Virajini. This page presents the Tharu As Dahasak lyrics in Sinhala script (තරු ඇස් දහසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharu As Dahasak |
|---|---|
| SINGER | Nirosha Virajini |
| VIEWS | 5 |
| UPDATED |
Tharu As Dahasak Lyrics
Tharu aes dahasak //
Mulu rae thissema
Sewwe ekama sandai
Me nethu yuga haemadamat sewwe
Numbe watha namathi sandai
Numba ena manga ma bala innawa daekala
Sudupethi rathu wenakal haedu nelumak
Sanda enawita konda malakata wahan wuna
Tharu aes ......
Numba kisidina ma soya nena vaga daenila
Loketa ma hangana thaw kandulak
Hitha pathulema le vilatama pathitha wuna
Tharu aes ......තරු ඇස් දහසක් ගී පද
තරු ඇස් දහසක් //
මුළු රෑ තිස්සෙම
සෙව්වේ එකම සඳයි
මේ නෙතු යුග හැමදාමත් සෙව්වේ
නුඹේ වත නමැති සඳයි
නුඹ එන මඟ මා බලා ඉන්නවා දැකලා
සුදුපෙති රතු වෙනකල් හැඩු නෙළුමක්
සඳ එනවිට කොඳ මලකට වහන් වුනා
තරු ඇස් ......
නුඹ කිසිදින මා සොයා නේන වග දැනිලා
ලෝකෙට මා හංගන තව කඳුළක්
හිත පතුලෙම ලේ විලටම පතිත වුනා
තරු ඇස් ......
Related Songs and Tags
Tharu As Dahasak LyricsTharu As Dahasak Lyrics Englishතරු ඇස් දහසක්තරු ඇස් දහසක් ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics