Ra Dolos Paye Lyrics by Nirosha Virajini
Ra Dolos Paye (රෑ දොළොස් පැයේ) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Anthony Surendra. This page presents the Ra Dolos Paye lyrics in Sinhala script (රෑ දොළොස් පැයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Dolos Paye |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Anthony Surendra |
| VIEWS | 243 |
| UPDATED |
Ra Dolos Paye Lyrics
(Rae dolos paeye indi kaduwulu eran...//)
(Kara osava bala unna...//)
Habakara giya aalawantha magema
Mihira vanayen daen ethai kiya
Haa....hee...
Daara pimburu vaga walasun lagina vane
Dosa vipath sidu noviyan numba anae
Dekanata demikkam naetuvata kam naetuvava
Karavata padakkam naetuvata hitha athuva
Pembara kumaarayo
Rae dolos paeye indi kaduwulu eran
Kaasi panduru katharagamata geta gahalaa
Baara vuna rupeta rupe pudalaa
Bovaa kandulu inuvaa esa kakiyaa
Deyiyo noyan papuvata gini avulaa
Pembara kumaarayo
Rae dolos paeye indi kaduwulu eran...රෑ දොළොස් පැයේ ගී පද
(රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්...//)
(කර ඔසවා බලා උන්නා...//)
හබකර ගිය ආලවන්ත මගෙම
මිහිරා වනයෙන් දැන් එතැයි කියා
හා....හේ...
දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත් සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කම් නැතුවට කම් නැතුවා
කරවට පදක්කම් නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ
රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුණා රූපෙට රූපේ පුදලා
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ
රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්...Related Songs and Tags
Ra Dolos Paye LyricsRa Dolos Paye Lyrics Englishරෑ දොළොස් පැයේරෑ දොළොස් පැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsAnthony Surendra ComposerAjantha Ranasinghe Lyricist