Budu Samindun Men Lyrics
“Budu samindun men maha karunika” (බුදු සමිඳුන් මෙන් මහා කාරුණික): Budu Samindun Men (බුදු සමිඳුන් මෙන්) lyrics, a Sinhala Buddhist devotional song sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. In Sinhala it is බුදු සමිඳුන් මෙන් ගී පද.
| SONG | Budu Samindun Men |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Buddhist Devotional, Father |
| VIEWS | 10 |
| UPDATED |
Budu Samindun Men Lyrics Singlish
Budu samindun men maha karunika
Shantha meth bara piyaaneni
Hada gaba delvena pavitu hengum
Neka saenen niwee yanne
Obe vatha dutu mohothe
Lama wiye apa pasuwana davase
Vidaawa nothaka diwa raeye
Sewaya karamin atha mita purawa
Apa kusa pira wu piyaaneni
Budu samindun...
Wadawa nuwanin yahaguna penwa
Rakimin saemada aadarayan apa
Kisida adamitu kam nomakarana
Oba itu dewinde ki apa niwase
Budu samindun...බුදු සමිඳුන් මෙන් ගී පද
බුදු සමිඳුන් මෙන් මහා කාරුණික
ශාන්ත මෙත් බර පියාණෙනි
හද ගැබ දැල්වෙන පවිටු හැඟුම්
නෙක සැනෙන් නිවී යන්නේ
ඔබේ වත දුටු මොහොතේ
ළමා වියේ අප පසුවන දවසේ
විඩාව නොතකා දිවා රැයේ
සේවය කරමින් අත මිට පුරවා
අප කුස පිර වූ පියාණෙනි
බුදු සමිඳුන්...
වඩවා නුවණින් යහගුණ පෙන්වා
රකිමින් සැමදා ආදරයෙන් අප
කිසිදා අදමිටු කම් නොමකරනා
ඔබ ඉටු දෙවිඳෙකි අප නිවසේ
බුදු සමිඳුන්...
Related Songs and Tags
Budu Samindun Men LyricsBudu Samindun Men Lyrics Englishබුදු සමිඳුන් මෙන්බුදු සමිඳුන් මෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics