Sanda Thaniyema Lyrics by Nirosha Virajini
Sanda Thaniyema (සඳ තනියම) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Banadara Ahaliyagoda, and the music is composed by Dilup Gabadamudalige. This page presents the Sanda Thaniyema lyrics in Sinhala script (සඳ තනියම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Thaniyema |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Banadara Ahaliyagoda |
| COMPOSER | Dilup Gabadamudalige |
| VIEWS | 235 |
| UPDATED |
Sanda Thaniyema Lyrics
Sanda taniyama rae thunyama
Oba haa mama hema bhawayema...
Sanda taniyama//
Gimhanaya maa maga haera
Yali no ena lesa giyeda
Vasanthaye mal piyavili
Yana ena maga thota thiye da...
Sanda taniyama//
Mihidanvu prarthana
Yali awadiwa hinahune da
E paethumata nava aruthak
Lan keruwe oba nowe da...
Sanda taniyama//සඳ තනියම ගී පද
සඳ තනියම රෑ තුන්යම
ඔබ හා මම හැම භවයෙම...
සඳ තනියම//
ගිම්හානය මා මඟ හැර
යළි නො එනා ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද...
සඳ තනියම//
මිහිදන්වු ප්‍රාර්ථනා
යළි අවදිව හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ ඔබ නොවේ ද...
සඳ තනියම//Related Songs and Tags
Sanda Thaniyema LyricsSanda Thaniyema Lyrics Englishසඳ තනියමසඳ තනියම ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsDilup Gabadamudalige ComposerBanadara Ahaliyagoda Lyricist