Sanda Sisile Me Ra (Cover Version) Lyrics by Nirosha Virajini
Sanda Sisile Me Ra (Cover Version) (සඳ සිසිලේ මේ රෑ) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Bandula Nanayakkarawasam. This page presents the Sanda Sisile Me Ra (Cover Version) lyrics in Sinhala script (සඳ සිසිලේ මේ රෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Sisile Me Ra (Cover Version) |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| VIEWS | 6 |
| UPDATED |
Sanda Sisile Me Ra (Cover Version) Lyrics
Sanda sisile me ra tharu kalme naewi
Unusuma obe adare soyaa emi priye
Yamu api mal maawathe obatai mage jeewithe
Oba dannai na mage laye piri athi adare...
Sanda sisile me ra tharu kalme naewi
Unusuma obe adare soyaa emi priye...
Paaluwee randi mage atheethe maa edaa mulaa wuna lasoge
Adare kiyaa hade dayawe vedanaa obai niwaa damuwe
Sansaaraye ee obe lanwee sadaa aa lese
Hemadaama me wage ma wewi me adare...
Sanda sisile.....
Paata paata heenayak vilaase adare randi hade dayawe
Heenayak wage ape kataawe vaasana petum obai genaawe
Lan wee priye maa hade wen wee noyaa adare
Hemadaama me wage ma wewi me adare...
Sanda sisile.....සඳ සිසිලේ මේ රෑ ගී පද
සඳ සිසිලේ මේ රෑ තරු කල්මේ නෑවී
උණුසුම ඔබේ ආදරේ සොයා එමි ප්‍රියේ
යමු අපි මල් මාවතේ ඔබටයි මගේ ජිවිතේ
ඔබ දන්නේ නෑ මගේ ලයේ පිරි ඇති ආදරේ...
සඳ සිසිලේ මේ රෑ තරු කල්මේ නෑවී
උණුසුම ඔබේ ආදරේ සොයා එමි ප්‍රියේ...
පාලුවී රැඳී මගේ අතීතේ මා එදා මුලා වුණා ළසෝගේ
ආදරේ කියා හදේ දයාවේ වේදනා ඔබයි නිවා දැමුවේ
සංසාරයේ ඒ ඔබේ ලංවී සදා ආ ලෙසේ
හැමදාම මේ වගේම වේවි මේ ආදරේ...
සඳ සිසිලේ.....
පාට පාට හීනයක් විලාසේ ආදරේ රැඳී හදේ දයාවේ
හීනයක් වගේ අපේ කතාවේ වාසනා පැතුම් ඔබයි ගෙනාවේ
ලං වී ප්‍රියේ මා හදේ වෙන් වී නොයා ආදරේ
හැමදාම මේ වගේම වේවි මේ ආදරේ...
සඳ සිසිලේ.....
Related Songs and Tags
Sanda Sisile Me Ra (Cover Version) LyricsSanda Sisile Me Ra (Cover Version) Lyrics Englishසඳ සිසිලේ මේ රෑසඳ සිසිලේ මේ රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsBandula Nanayakkarawasam Lyricist