Karadiya Sulangata Lyrics by Nirosha Virajini
Karadiya Sulangata (කරදිය සුළඟට) is a Sinhala song sung by Nirosha Virajini. This page presents the Karadiya Sulangata lyrics in Sinhala script (කරදිය සුළඟට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Karadiya Sulangata |
|---|---|
| SINGER | Nirosha Virajini |
| VIEWS | 16 |
| UPDATED |
Karadiya Sulangata Lyrics
Karadiya sulangata susumak herada
Mura kutiye nidi veruwada ayyandi
Hita thula therapena sitivili podi banda
Gini aviyata dayi kiyanne lan lanvi
Maranaya atha vanana yudha dorakada
Laya darandadu dayi kiyanne sansun vi
Kandavura langa duvili sulangevath
Hasunak amuna evapan ayyandi
Nidimatha isilu dasata kandulali bara vedido
Sitivili goluwunu rakata ghanadura kalu vedido
Vedi handa naesena aethaka hita igili yado
Pupurana vita langa pathaka sihinaya miyadhedo
Karadiya sulangata susumak....
Kavi pada liyavunu dathata gini avi bara vedido
Sipada miminu rakata vedi handa ralu vedido
Nihadava susumaka ya kala duka sulagek yado
Sihinaya supipena aethata dura koi kotharam do
Karadiya sulangata susumak....
Maranaya atha vanana yudha....කරදිය සුළඟට ගී පද
කරදිය සුළඟට සුසුමක් හැරදා
මුර කුටියේ නිදි වැරුවද අයියන්ඩී
හිත තුල තෙරපෙන සිතිවිලි පොදි බැඳ
ගිනි අවියටදැයි කියන්නෙ ලං ලංවී
මරණය අත වනනා යුධ දොරකඩ
ළය දරඳඩු දැයි කියන්න සන්සුන් වී
කඳවුර ළඟ දූවිලි සුළඟේවත්
හසුනක් අමුනා එවපන් අයියන්ඩී
නිදිමත ඉසිලූ දෑසට කඳුලැලි බර වැඩිදෝ
සිතිවිලි ගොළුවුනු රෑකට ඝනදුර කළු වැඩිදෝ
වෙඩි හඬ නෑසෙන ඈතක හිත ඉගිලී යාදෝ
පුපුරන විට ළඟ පාතක සිහිනය මියැදේදෝ
කරදිය සුළඟට සුසුමක්....
කවි පද ලියැවුණු දෑතට ගිනි අවි බර වැඩිදෝ
සීපද මිමිනූ රෑකට වෙඩි හඬ රළු වැඩිදෝ
නිහඬව සුසුමක යා කල දුක සුළගෙක යාදෝ
සිහිනය සුපිපෙන ඈතට දුර කොයි කොතරම් දෝ
කරදිය සුළඟට සුසුමක්....
මරණය අත වනනා යුධ....Performances of Karadiya Sulangata
Cover versions, live performances, and reality-show contestant performances of “Karadiya Sulangata” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverKaradiya Sulangata (කරදිය සුළඟට) | Siheli Thurya | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverKaradiya Sulagata | කරදිය සුළඟට | Nirosha virajini | original songMind Up
▶CoverKaradiya SulangataSarath Dasanayake - Topic
▶CoverKaradiya Sulangata කරදිය සුළඟට සුසුමක් හැරදාSunil Panadura
▶CoverKaradiya Sulangata | කරදිය සුලඟට | NIROSHA VIRAJINI | නිරෝෂා විරාජිනීSinhala Sindu -සිංහල සින්දු
▶Coverkaradiya sulagata කරදිය සුළඟට covered by supuni piyawanshaSupuni Piyawansha
▶CoverKaradiya Sulangata Susumak by Nirosha Virajini | Nilanthi Thilakarathna New Videoshehan rashmika
▶Coverkaradiya sulagata කරදිය සුළඟටpatta buwa
▶CoverKaradiya Sulagata කරදිය සුළඟට - Nirosha Virajini | Rock Version | SL Drop UpSL DROP UP
▶CoverKaradiya Sulagata Susumak Harada කරදිය සුළගට සුසුමක්Sri lanka ශ්‍රි ලංකා
▶CoverKaradiya Sulagata - Nirosha Dilhani (කරදිය සුළඟට - නිරෝෂා දිල්හානි )Sithula Radio
▶CoverKardiya Sulangata (කරදිය සුළඟට)Sachini Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Karadiya Sulangata LyricsKaradiya Sulangata Lyrics Englishකරදිය සුළඟටකරදිය සුළඟට ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics
