Oba Neth Konin Baluwa Lyrics
“Oba neth konin baluwa mudu pem sinaha paewa” (ඔබ නෙත් කොණින් බැලුවා මුදු පෙම් සිනහා පෑවා): Oba Neth Konin Baluwa (ඔබ නෙත් කොණින් බැලුවා) lyrics, a Sinhala heartbreak song sung by Nirosha Virajini and Ranil Jayasena, with words and music by R.N.G. Rajapakse, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ නෙත් කොණින් බැලුවා ගී පද.
| SONG | Oba Neth Konin Baluwa |
|---|---|
| SINGER | Nirosha Virajini, Ranil Jayasena |
| LYRICIST | R.N.G. Rajapakse |
| COMPOSER | R.N.G. Rajapakse |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Oba Neth Konin Baluwa Lyrics Singlish
Oba neth konin baluwa mudu pem sinaha paewa
Hudakalawen welunu mage sitha obata lan wuwa
Oba genama sithuwa
Mama adareda asuwa oba adarei kiwa
Bandunu senehasa iri thalee ada
Dehada wenwuwa sith thewul piruna.......
Nagena hiru sandu pubuduwa sith apata suba pathuwe
Hamana mada nala irisiyaawen apa genai sewwe
Dehada dethanaka manda virasaka diwa rae thewuna
Senehe thana ananga kumaruni
(vairayak maewuna.......//)
Oba neth konin........ඔබ නෙත් කොණින් බැලුවා ගී පද
ඔබ නෙත් කොණින් බැලුවා මුදු පෙම් සිනහා පෑවා
හුදකලාවෙන් වෙලුණු මගේ සිත ඔබට ළං වූවා
ඔබ ගැනම සිතුවා
මම ආදරෙද ඇසුවා ඔබ ආදරෙයි කීවා
බැඳුණු සෙනෙහස ඉරි තැලී අද
දෙහද වෙන්වූවා සිත් තැවුල් පිරුණා.......
නැගෙන හිරු සඳු පුබුදුවා සිත් අපට සුභ පැතුවේ
හමන මද නල ඉරිසියාවෙන් අප ගැනයි සෙව්වේ
දෙහද දෙතැනක මන්ද විරසක දිවා රෑ තැවුණා
සෙනෙහේ තැන අනඟ කුමරුනි
(වෛරයක් මැවුණා.......//)
ඔබ නෙත් කොණින්........
Related Songs and Tags
Oba Neth Konin Baluwa LyricsOba Neth Konin Baluwa Lyrics Englishඔබ නෙත් කොණින් බැලුවාඔබ නෙත් කොණින් බැලුවා ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsR.N.G. Rajapakse ComposerR.N.G. Rajapakse Lyricist